Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~Heena~~
ගොඩාක් ලස්සනයි සහෝදරී...ගොඩක්... :)
nwnbs
Post #10
Dec 27, 2009
Forum:
Nisadas saha Kaavya
සීතලද කඳුලු ? (ආදරණීය ඩොලීට)
එළකිරි යාළුවා... ඔබේ සහෝදර සෙනෙහසට මගේ ආචාරය...:) සුබ පතනවා සහෝ...නංගට සතුටු හිතෙයි...:)
nwnbs
Post #14
Dec 27, 2009
Forum:
Nisadas saha Kaavya
එසේම වේවා...!!! :D
එසේම වේවා...!!! :D
nwnbs
Profile post
Dec 27, 2009
~ Kaviyen Kaviya ~.........Kamathida???
ටුවිස්ටියගෙ කවි හැටියකි ඔබ දැක නැති ලියනා සමහර කවී භයානක ඒවා වෙතී:shocked::rofl:
nwnbs
Post #2,390
Dec 27, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
බාල්දියක් මඩ දැම්මලු චින්තට කව්දෑ ඒ බොල කියපන් හනිකට:frown::no::rofl::rofl::rofl: (අපි හරී...අහින්සකයි...:))
nwnbs
Post #2,360
Dec 26, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
nwnbs
Post #2,356
Dec 26, 2009
Forum:
Nisadas saha Kaavya
පද පේලි .....
රෑ පිනිපොදේ සීත මිටියාවතේ මේ කේතකී මල් වනේ සඳ සේ උදා වූ සෙනෙහේ නිමා වේද දුක් දොරකඩින් හෙට දිනේ
nwnbs
Post #9,957
Dec 26, 2009
Forum:
ElaKiri Lyrics
SL OLD HIT SONGS Add Here
සුරංග සහෝදරයා ඇවිත්... සතුටුයි... ඒ වගේම ඔබේ පියාට ඉක්මන් පූර්ණ සුවය පතනවා... තෙරුවන් සරණයි...!!!
nwnbs
Post #61,573
Dec 26, 2009
Forum:
Old Hits
එක තැන කැර කෙන අපි...
:)ඔව්. අපිට පුළුවන්නම් එහෙම සළකුණක් දාන්න... අපිට මතකයක් හරි ඉතිරිවෙයි... ස්තුතියි සහෝදරයා ඔබේ අදහස් වලට...:):):)
nwnbs
Post #31
Dec 26, 2009
Forum:
Nisadas saha Kaavya
එක තැන කැර කෙන අපි...
:) ස්තුතියි යාළුවේ...:):):)
nwnbs
Post #30
Dec 26, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
ප්‍රේමය ගැන නොවෙයි කීමට ඇරඹූවේ කැරකී නැවතුනේ ප්‍රේමය ලඟ මිතුරේ මොනව උනත් තව පොඩ්ඩෙන් මම යන්නේ ටොපික් එකක් දී කවි පද ගොතනු මැනේ :)
nwnbs
Post #2,345
Dec 26, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
:yes::yes::yes:
nwnbs
Post #2,343
Dec 26, 2009
Forum:
Nisadas saha Kaavya
පද පේලි .....
පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිඳින්නම් සෑමදා ලඟින් මියෙනා තුරා
nwnbs
Post #9,947
Dec 26, 2009
Forum:
ElaKiri Lyrics
දවල් හීන...
මම ඔය තරම්ම ගැමි නොවුනත් යම් තරමකට ගැමි කම රැඳුනු ජීවිතයක් ගතකලා කුඩා කාලෙ.. ඒත් පොත් පත් වලින් ඔය ගැමිකම කියවනකොට පුදුම විදියට ආස හිතෙනව ඒ ජීවිතයට... ඇත්තටම හීනයක්... කවදහරි දකින්න බලං ඉන්න... ඒත් කවදාවත් දකින්න නොලැබෙන...
nwnbs
Post #14
Dec 26, 2009
Forum:
Nisadas saha Kaavya
පද පේලි .....
කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට ඒ ඇති මැණිකේ මට...ඒ ඇති මැණිකේ මට සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට...
nwnbs
Post #9,946
Dec 26, 2009
Forum:
ElaKiri Lyrics
~ Kaviyen Kaviya ~.........Kamathida???
ආදරය ගැන මම දන්නව අයියේ ඇත එක මතකයක් සැඟවී මගේ හිතේ ඉක්මණටම ඔබෙ තනිකම දුරු වෙන්න නිවාඩුවට ගිය විට කැන්දා එන්න... :)
nwnbs
Post #2,340
Dec 26, 2009
Forum:
Nisadas saha Kaavya
පද පේලි .....
තව ටිකයි... 10,000ට... :D
nwnbs
Post #9,945
Dec 26, 2009
Forum:
ElaKiri Lyrics
දවල් හීන...
ෂා... හිතේ ලස්සනට ඇඳුනා ඒ රූප පෙළ... ගොඩක් ලස්සනයි මිත්‍රයා... මම ගොඩක් කැමති පරිසරයක්... :D ස්තුතියි ඔබට හිතට නිදහසක් ලබා දුන්නට... :) (දවල් හීනයක්ම තමයි ඉතින් ඔය පරිසරය දැන් අපිට... :( )
nwnbs
Post #7
Dec 26, 2009
Forum:
Nisadas saha Kaavya
වස්දඩුරාවය - Tone of the Flute
වස්දඬු රාවය වගේම ගොඩාක් ලස්සනයි අක්කා... :D
nwnbs
Post #2
Dec 26, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
ගෙදරින් ඈත ඉන්නා විට අපි අක්කේ අවුරුද්දක් කියා දෙයක් නොම දන්නේ විශේෂයක් නෑ වෙන්නේ මේ පැත්තේ වෙනද වගේ ඒ දවසත් ගෙවෙනවනේ:baffled::(
nwnbs
Post #2,336
Dec 26, 2009
Forum:
Nisadas saha Kaavya
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom