අපි ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ සිහින වල.ඒවා අපි කොයි තරම් සමීප කරගන්නවද කිව්වොත් එක් සිහිනයක් හරි බොඳ උනාම අපි සිහින වලින් ඈත් වෙන්න හදන්නේ ඒ නිසයි.......ඒත් අනන්ත වූ සිතුවිලි තුළින් සිහින දකින්න කලින් තමා තම්න් ගෙන සිතිය යුතු සිහින සැබෙවින් දැකිය යුතුයි..මන්ද අනික් සිහින වලට පාර කපන්නේ ,ඒ සිහින...