හිතට අමතනා ගමන්න්ම හදවතින් නැගෙනා සුසුමත් සියුම් වූ සතුටකින් දෑසින් කඳුළක් නැගෙන්නට තරම් සමත් නිර්මානයක් මේක.....
නිර්මානයේ පසුබිම් කතාව අපි කාතුලත් තියෙන අවිහිංසක පැතුමක්.ඒ අපි ඒ හීනයට කොයි තරම් නම් ආසා කරනවද කියලා දන්නා නිසා......
ඒ කාලයට අපිට නැවත යන්න්න නොලැබෙන බව සැබෑව.ඒත්, සිතැඳි සිතුවිලි...