1. urajdrlk

    Soundpeats vs Haylou

    Haylou GT3 එක මට නම් ශේප්.
  2. urajdrlk

    Disconnect Mobite HBB Connection online

    කෙරෙන වැඩක් නෙවේ.... මම වොයිස් ලයින් එකක් ඩිස්කනෙක්ට් ඉල්ලලා මාස දෙකක් ගියා.... ඔහේ නෑ..... කෝල් කරහම ඊමේල් කරන්න කිව්වා..... ඊමේල් කරහම ඔටෝමේටඩ් රිප්ලයි එක විතරයි..... ආයෙ දවස් කීපයක් බලලා කෝල් කරහම..... බයිල ගහනවා....... අන්තිමේ මොබිටෙල් හෙඩ් ඔෆිස් එකටම ගිහින් ඩිස්කනෙක්ට් කරගත්තේ......!! ඒ...
  3. urajdrlk

    ගෙදර වැඩට හොඳ Drill Machine එකක්

    Ingco එකක් පාවිච්චි කරන්නේ..... අවුලක් නෑ හොදයි....!!
  4. urajdrlk

    ලැප්ටොප් - ජංගම දුරකථන හිඟයක්

    ඔව් බං රෙද්ද.....!!
  5. urajdrlk

    ඉයර් බඩ් දෙකක් ගන්න ඕන

    Haylou GT3 Pro එක හොදයි..... :)
  6. urajdrlk

    ලැප්ටොප් - ජංගම දුරකථන හිඟයක්

    60-70 තිබ්බ i3 එක දැන් ලක්ෂේ පැනලා..... ඒක දෙන්නත් බඩු නෑ.....!!
  7. urajdrlk

    ශිෂ‍‍ය දිවා ආහාර පුද්දරය ( 1991) ලැබුන අය කෝ...

    ඇයි බං බනිස් ආවේ කාලයක්..... හම්මේ ඒ සුවද.....!! :love:
  8. urajdrlk

    උඹලා කන හාල මොකද්ද බන්?

    දැන් තියෙන හාල් කන්න බෑ තමා.... කැකුළු නම් ටිකක් ශේප්. ඒත් සීනි කේස් එනවනෙ. සම්බා කන්නත් බෑ..... නාඩු දැන් මෙලෝ රහක් නෑ..... කීරි සම්බත් දැන් ගන්න දෙයක් නෑ.... ජරාවක් එවන්නේ..... අන්තිමේ බාස්මතී තමා කන්න වෙන්නෙ...... :baffled:
  9. urajdrlk

    මේකට 12,500/- ක් කියනව. මේ ගානට අවුලක් නැද්ද?

    දිනපාල එකේ තියෙනවා ෆිලිප්ස් ඒවා.... ඒ වගේ එකක් ට්‍රයි කරපන්...... නැත්නම් රැවුල කපන්න නම් Mi ලගේ රීචාජබල් එකක් එනව.... 5500/= වගේ උනේ..... පට්ට ඒක නම්....!! කොන්ඩෙත් කපන්න බැරි කමකුත් නෑ..... (නමට) රට වහල කාලෙ කැපුවෙම ඒකෙන් කොන්ඩේ.....!!
  10. urajdrlk

    ඒ කාලේ අපි බලපු කාටූන් ගැන මේ විස්තර දැනගෙන හිටියද?

    කොතනද බං ඕක තියෙන්නේ? රූපවාහිනී සංස්ථාව ඇතුලෙද?
  11. urajdrlk

    current ගිහිල්ල එන එක ගැන සමීක්ෂණයක්

    තත්පර දෙක තුනට කරන්ට් කපන්නෙ නෑ මෙහේ. කැපුවොත් අවම විනාඩි පහක් නම් ශුවර් ම තමා..... CEB Care ඇප් එකට පටස් ගාල කම්ප්ලේන් එකක් දානව..... සරලයි.....!!
  12. urajdrlk

    ඒ කාලේ අපි බලපු කාටූන් ගැන මේ විස්තර දැනගෙන හිටියද?

    මේවා ඩවුන්ලෝඩ් කරගන්න හරි ඩීවීඩී විදිහට ගන්න හරි නැද්ද? රූපවාහිනී සංස්ථාවෙ තියෙන ආරංචියක් ආවා... බලන්න ඕන....!!!
  13. urajdrlk

    ඒ ගැසට් එකත් රිවස් !

    නමේම තියෙනවා ගැසට් රිවස් කියලා.....!!!
  14. urajdrlk

    පාස්පෝට් කන්තෝරුව

    පාස්පෝට් ඔෆිස් එක ඇත්තටම වැඩ ඉක්මන්..... :)
  15. urajdrlk

    DTV Viuhub 2.5 Fucked up after update

    උන්ගේ මේ දවස් ටිකේ අවුලක් තියෙනවා කියලා මැසේජ් එකක් එවල තිබ්බා.....!!

    No contents