@wijebahu මචන් මම උන්ට උන්ගේ වට්ස් ඇප් එකෙන් කම්ප්ලේන් එකක් දැම්මා අවුල. දාල විනාඩි දහයක් ගියේ නෑ උන් කෝල් කරා.
කෝල් කරලා සෙටින්ග්ස් වලින් ගිහිල්ල, ඩයලොග් ටීවී ඇප් එකේ කෑශ් එකයි ඩේටා යි ක්ලියර් කරා. ඊට පස්සේ කැචප් ටීවී එහෙම වැඩ කරන්න ගත්තා ටික වෙලාවකින්. දැන් නම් අවුල් ටික හරි වගේ...