හපොයි!-අපි ඉවරයි.!
ඔන්න කට්ටියට නියම නිව්ස් එකක් ගෙනාව..
පච නෙවයි!ඇත්ත නිව්ස් එකක්..:)
කට්ටිය දන්නවනේ ලෝක ප්රසිද්ද Marvel චිත්ර කතා ගැන..
ඔය ස්පයිඩර් මෑන් , සුපර් මෑන් , හල්ක් , අයන් මෑන් , කැප්ටන් ඇමරිකා වගේ කතා හැදුනේ මෙයාල අතින්නේ....
මේ වීරයන්ගේ වීර කතා ඇතුලත් චිත්රපට වලට අපි කවුරුත්...