ඔන්න ඇපල් සමාගම එයාලගේ ඇපල් iPhone ජංගම දුරකථන වල
අලුත්ම version එක ,ඒ කියන්නේ iPhone 4S දැන් නිකුත් කරල තියෙනවා.
http://www.gsmarena.com/apple_iphone_4s-4212.php
මේ දුරකථනය ඇපල් iPhone 4 හි අලුත්ම සංස්කරණයක් ...
1 GHz dual-core ARM Cortex-A9 processor එකක් සහ 8 MP autofocus කැමරාවකින් සමන්විත මෙහි ඇති විශේෂත්වයක් වන්නේ Apple iCloud නමැති,බාවිත කරන්නාගේ හඬ හදුනාගෙන එයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවයි ..
මේ ෆෝන් එක මේ මාසේ 14 වෙළදපොලට නිකුත් වෙනවා...
වැඩි විස්තර සදහා මේක බලන්න.

Last edited:
150000k wath wei 
oka invent kale lankawe buwekda danne ne 