Bike උදව්! වැඩකරුවෝ වරෙන්කෝ...
YAMAHA FZ – S VERSION 2.0 2015
YAMAHA FZ – S 2014
YAMAHA FZ – S 2015
මචන්ලා බයික් එකක් ගන්න හිතන් ඉන්නේ.Yamaha FZ එකක් තමයි ගන්න හිතන් ඉන්නේ.මේකේ තියෙනවනේ බං ගොඩක්.මේ ටිකෙන් කොයි එකද හොද බං?තෙල්/නඩත්තු/ ඒ වගේ දේවල්? තව දෙයක් 140000 විතර ෆිනස් එකක්...