මටත් නම් chemistry අරහන් :P තාම ශුවර් නෑ කොහොමද chemistry pass උනේ කියල :lol:
අපි දෙයක් කරනකොට ආස දෙයක් කරන්න ඕනෙ.. එක එකා මොනව කිව්වත් කරන්නෙ අපිනෙ.. ඉස්සරහට කොහොමත් ICT field එකෙන් ඉස්සරහට යන්න ඉන්නත් එකෙ ICT කරන්න :yes: අනික engineering ම යන්න බලන් කරනවා නම් ඔය තත්වෙන් chemistry ලාවට pass...