උදේ අරිසිමලේ ගියා....ඒ වෙලාවෙත් කව්රුත් හිටියේ නෑ. පන්සලේ හාමුදුරුවෝ එක්ක පැය 2 විතර කතාවට සෙට් වුනා....ඒකයි එතනින් එන්න පරක්කු වුනේ.
මම තිරියායේ ගමේ ඉඳලම කිලෝමීටර් 2 විතර පයින් බන් ගියේ....
දවල් 12.30 විතර...
පන්සල ගාවදි විතරයි බන් සෙරෙප්පු ගැලෙව්වේ....
ඊයේ මම ගිය වෙලාවේ එකම එක ෆොරින් කපල්...