මාරම ලස්සනයි නේද බන්....:love::love::love:
අත්හැරපු ස්ථාන, ගොඩනැගිලි වගේ තැන් වල කාලයත් එක්ක ගස් කොළන් , පාසි වැවිලා බිත්ති වල පාසි බැඳිලා, දුර්වර්ණ වුනාම වෙනමම ලෝකයක් වගේ බන්....:yes::yes:
බලලා තියෙනවද I Am Legend 2007 ෆිල්ම් එක...විල් ස්මිත් ගේ. ඒක මතක් වුනා...
ලංකාවේ කළුගඟ ව්‍යාපෘතියට...