1. Dodo Mahaththaya

    පූර්ණ_ළමා_විය_

    :yes::yes::yes:
  2. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :confused::confused::confused::confused:
  3. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    Good Morning All......... :love::love:
  4. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම යනවෝ......ගූඩ් නයිට් :D JmcA9LIIXWw
  5. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අනේ මන්දා උඹලත්....මාසේ අන්තිම දවස් වල ( වැල ) බානවා...:rofl::rofl::rofl:
  6. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ..ව් (වැ)ලද ....එල එල...:rofl: එපා අපේ ගෙදර කොස් ගස් දෙකක්ම තියෙනවා...:D
  7. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඌ කිව්වේ උගේ දෙයක් කරනවා,මොනවද විකුනනවා කියල නේ....මොනවද කියල කිව්වේ නෑනේ.... ආයේ ආපු වෙලාවට මෙතන ඇවිත් ස්පෑම් කරයි :lol::lol::lol:
  8. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rolleyes::rolleyes::lol::lol::lol::lol:
  9. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අප්පටසිරි................ :baffled::baffled::baffled::baffled:
  10. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෝ බන් අපේ ස්පෑම් මෑන් ( සචිර ) අද දවසටවත් දැක්කේ නෑනේ.:confused:
  11. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ...අසහන මොකෝ මේ රෑ වෙලා....හේනට අලි පැනලද ? :rolleyes:
  12. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ප්‍රධාන පාර නම් කාපට්....ඇතුල් පාරවල් නම් තාර දාපු එව්වා...ගිරිහඩු සෑයට හැරෙන තැන ඉඳල ගුරු පාර....මම යද්දී බාගයක් කොන්ක්‍රීට් කරනවා...වැඩකරපු කට්ටිය නම් කිව්වේ තව ටික දවසක් යද්දී වැඩ ඉවර වෙනවා කියල.
  13. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හේ හේ.....ඔය වගේ ගමනක් තනියම යද්දී හරි නිදහස් බන්..:yes:
  14. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උදේ අරිසිමලේ ගියා....ඒ වෙලාවෙත් කව්රුත් හිටියේ නෑ. පන්සලේ හාමුදුරුවෝ එක්ක පැය 2 විතර කතාවට සෙට් වුනා....ඒකයි එතනින් එන්න පරක්කු වුනේ. මම තිරියායේ ගමේ ඉඳලම කිලෝමීටර් 2 විතර පයින් බන් ගියේ.... දවල් 12.30 විතර... පන්සල ගාවදි විතරයි බන් සෙරෙප්පු ගැලෙව්වේ.... ඊයේ මම ගිය වෙලාවේ එකම එක ෆොරින් කපල්...
  15. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් බන්.....ඊයේ ගියේ.මාරම ලස්සනයි. සෑහෙන අව්වක් තිබ්බා හැබැයි.:yes:
  16. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආයේ නම් මොන මගුලක්වත් දාන්නේ නෑ...අම්මෝ.:no::no::no:
  17. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් යකෝ දැනුනා.....එකපාරටම ලේ ආවා...මම උන්නේ කන් බෙරේට තුවාල වෙන්න ඇති කියල.එහෙම අවුලක් නෑ.කොහොමත් ආපහු සැරයක් ENT ඩොක්ටර් කෙනෙක් අල්ලලා චැනල් කරගන්නවා බන්...

    No contents