අහ්.. කඳු නිසා නේද?
තැන්ක්ස් මචන්.
හ්ම්ම්.., මමත් ඔය කේස් එක අහල තියනවා. 1.5 තරම් පිකප් නැති නිසා පෙට්රෝල් කරනවා හොරයි කියල. අනික 1.3 ලෙඩ දෙනවා වැඩි කියලත් අහල තියනව. ඔය ලෝ පවර් කේස් එක නිසා වෙන්න ඇති.
තියන එකම හොඳේ ගාන අඩු එක විතරයි නේද?
(හැබැයි ඒක හොඳ හේතුවක් :rofl:)
තැන්ක්ස් මචෝ.