වැඩ නම් හොදා..ඒත් ඔය වලවල් තියෙන පාරවල් වල 360'/180' කාල, අරික් කාල, රිවස් 180 වගේ ඒව ගහන්න යන්න එපා අලයින්මන්ට් අවුල් යනවා සමහර (රේසින් නොවන) කාර් ප්‍රඩක්ශන් වලින්ම ඕවට හරියට hardware දාල එවන්නෙ නෑ ඒවා දාගෙන ඕන එකක් ..ඒවා නැතුවනම් වැඩේ භයානකයි! ඒවගේම අවුලක් ගියොත් හදාගන්න සල්ලි ගොඩක් යයි