ලොකු අයියා කතා කරයි හොදින් බලාගන්න..
මං කියපු කතාව මේ අවස්ථාවට පමණයි මේක යම්තාක් දුරකට generalize කිරීමට උත්සාහ ගන්නේ ඔබත් ඔය දේසපාලුවන්ගේ කෙහෙල්මල් ලොජික් එකට අනූව වෙන්න ඇති.
මං කිව්වේ, ගරු කරනවාද නැත්ද කියා(ඒ අදාල පුද්ගලයාට ඔබට නොවේ) බලාගැනීමට මවිසින් අසන ලද පැනය විබාග ගැන පැනයක් වූ බවයි. එයට...