සිරාවට බන් කසිප්පුව කවුද කියලවත් දන්නේ නැතුව උන්ට හෙල්ප් කරේ..
සප් එක දෙන්න පැත්තක් හොයනකොට අනිත් පැත්තේ උන් ලොකු සීන් එකක් දාගෙන ආව රෙප් ගන්න ඇවිත් , තව රෙප් දෙන්නේ වෝට් කරන උන්ට විතරයි අරකයි මේකයි..
හැබැයි කසියා ටීම් එකේ උන් එකා වගේ බන් හොයන්නේ බලන්නේ නැහැ, ත්‍රෙඩ් එකට ආවේ කවුද රෙප් දුන්න...