නලුවෙක් එල්ලිලා මැරිලාලු. ඒ කොල්ලා නලුවෙක් කියල මං දන්නෙත් මැරුණට පස්සේ..
ඒකත් කමක් නෑ කියහන්කෝ බුකියේ ඉන්න ඔක්කොම නංගිලා ගේ ආදරණිය අයියා එයා ලු අක්කලාගේ අදාරණිය මල්ලි එයාලු..
යකෝ මන් මේ බයේ ඉන්නේ ඌව දන්නේ නැති නිසා මාව සමාජෙන් කොන් වෙයිද කියල..
ගෑනියෙක් නිසා තමන්ගෙ ජිවිතේ නැති කරගත්තු...