1. xengine

    අරගලයේ මෙතෙක් ජයග්‍රහණ

    මම දැක්ක ලොකුම දේ මිනිස්සුන්ගේ එකමුතු කම! එක මාරයි බන්. සිරාවටම! :yes:
  2. xengine

    ඔන්ලියින් බයි මිශන් - ප්‍රවේසමින්

    රිපෝර්ට් කරපන් මචන් දැක්ක තැන. ලින්ක් එකත් එක්කම මෙතන දාපන්! මෙච්චර ලස්සනට යනවා වැඩේ. යකෝ ඔහොම මගුලක් කරන්න ඕනේ නම් අපේ ගෙදර ළඟ ඉන්නව පොහොට්ටුවේ ප්‍රාදේශීය සබාවේ එකේ. රෑට ගිහින් ඕනේ නම් ගලක් දෙකක් ගහල එන්නත් තිබ්බ මට. :lol:
  3. xengine

    දරුනුවටම කඩේ ගියපු කෙනෙක්..

    සිරාවටම මටත් මතකයි! එකට කියපු කුණු කතා ටික! පයින් ගහන්න හිතිලා තිබ්බේ.
  4. xengine

    මගේ වඩු වැඩ - (පැන්ට්‍රි කබඩ්)

    මචන් මරු ඈ !!!! :love: :love::love::love::love::love:
  5. xengine

    තෙල් පෝලිමක තවත් දෙදෙනෙකු මියයයි

    හිතපන් මචන් මෙහෙම තියගනන්නේ අරුන් ගොට ඕනේ කියල පෙළපාලි යන්නේ!
  6. xengine

    දරුනුවටම කඩේ ගියපු කෙනෙක්..

    "වනස් අ බයියා! ඔල්වෙස් අ බයියා" ආන් ඒ බය තියාගනින් මචන්! සතේකට සුවර් කරන්න හොඳ උන් නෙවෙයි! රැට්ට ගැන නම් වැඩිය දන්නේ නැහැ මම. ලොකු ෆෑන් කෙනෙකුත් නෙවෙයි මම නම්. උගේ interview එකක් නම් ඉවර වෙනකන් බැලුව. රැට්ට හැබැයි මුල ඉඳන්ම අරගලේ හිටිය. මන් දැක්ක වස්තිලත් සෙට් වෙලා ඉන්නවා. සහය දෙනවා නම්...
  7. xengine

    දරුනුවටම කඩේ ගියපු කෙනෙක්..

    ඔය සහය දෙන එකකෙවත් බන් ඔලුවේ තියාගන්න ඕනේ නැහැ. මම නම් කියන්නේ රැට්ට උනත් එහෙමයි. අදහසට එකඟයි නම් එකඟයි. නැත්තන් නෑ. මේ වෙලාවේ අපේ අරගලේට සහය දෙනවා කියල උන්ගේ හැම දේම හරිත් නැහැ නේ. උන් අපිට කරන සහයෝගය යයි අපි උන්ට කරන සහයෝගයයි අරගලේට ෆුල් සප් එක දෙන එක විතරයි කියල මම නම් හිතන්නේ.
  8. xengine

    💡⚡🕯️ අප්‍රේල් 11-12-13-14-15-16-17 විදුලි කප්පාදු කාලසටහන 🕯️⚡💡

    එකට තමයි මචන් නිවාඩුවත් දුන්නේ! අවරුදු කාලෙට කට්ටිය සෙට් වෙනවනේ. අයෙ වසන්න වෙන්නේ නැහැ කියල දන්නවා ඒ දවස් ටිකේ පැය 13ක් වගේ කැපුවොත්. fuel ත් forward කරනවා දැන් power plants වලට.
  9. xengine

    We need gota මහනුවර අතිවිශාල ජන රැලිය - ජෙප්පො දුවයි රෙද්දෙ රෙවෙයි

    මේවා බාලගනද බන් මුන් මේ හැමිනෙන්නේ පාරවල් ගානේ ගොට ඕනේ කියල!
  10. xengine

    We need gota මහනුවර අතිවිශාල ජන රැලිය - ජෙප්පො දුවයි රෙද්දෙ රෙවෙයි

    මම මෙහෙම සාමාන්යෙන් කියන්නේ නැහැ. හැමෝම මිනිස්සු හින්ද. මැරෙන්න ඔන්න මෙන්න උන් බලපන් ඉපදෙන්න ඉන්න අහිංසක ලමයින්ගේත් අනාගතේ විනාස කරන හැටි! ශික් බන්!
  11. xengine

    💡⚡🕯️ අප්‍රේල් 11-12-13-14-15-16-17 විදුලි කප්පාදු කාලසටහන 🕯️⚡💡

    demand එක manage කරන්න hydro වලින් විතරක්ම බැහැ. එකට non-hydro වල සප්පොර්ට් එක ඕනෙමයි. එකයි කෙස් එක.
  12. xengine

    💡⚡🕯️ අප්‍රේල් 11-12-13-14-15-16-17 විදුලි කප්පාදු කාලසටහන 🕯️⚡💡

    පිස්සාගේ ගෙදරට පිලිසන්දරට ගියා විතරයි බලපන්කො දැන් ලයිට් දෙන හැටි! ඕකනේ කියන්නේ පලවෙනි පාරම කපුටා මරල තට්ට එල්ලුව නම් මෙහෙම වෙන්නේ නැහැ! ඉක්මනට ඉවර කරලා දාමු! අරගලේට ජය!
  13. xengine

    ජන අරගලය ඇතුලේ මට සැක උන්....

    පුද්ගලයෝ වටා නෙවෙයි අදහස් වටෙයි එකතු වෙන්න ඕනේ! මුනගෙන් දෙන්නෙක් නම් රාජපක්ෂලාට ගෑණිත් දෙන ගානටනේ හිටියේ. අයෙත් වෙනස් වෙයි කියල කාටද සුවර් කරන්න පුළුවන්.
  14. xengine

    කබ්බා යන්න කලින් සල්ලී ප්‍රින්ට් කරලා ගියේ මුන්ට දෙන්න වෙන්න ඇති.

    මචන් හොඳට බලපන් වෙනස. උඹලට පෙනවද මුන්ගේ එකට ඉන්න මිනිස්සුන්ගෙයි #GoHomeGota2022 එකට ඉන්න මිනිස්සුන්ගෙයි වෙනස. මුන්ගේ එකේ ඉන්න 99% අවරුදු 50ට වඩා උන්. මැරෙන්න අවරුදු 10ක් වත් නැති උන්. #GoHomeGota2022 එකට 90% ඉන්නේ තරුණයෝ! මැරෙන්න අවරුදු 10ක් තියන උන් වගේද බන් අපේ ජිවිත. අපි හෙට මැරෙයිද දන්නේ...
  15. xengine

    GoHomeGota

    #GoHomeGota2022 1mill පාස් උනා!
  16. xengine

    රට මේ තැනට වැටුණේ ඇයි ?

    පලවෙනි රුපියල හොරකන් කරන වෙලාවේ කපුටා මරල තට්ට එල්ලුවේ නැති නිසා!
  17. xengine

    Phone එක උස්සල බං

    අඩෝ උඹව අපිට hamstar එකෙන් බලාගන්න පුළුවන් වෙයිද ? ජෝක් ඈ. ඉක්මනට හොයාගනින් මචන්.
  18. xengine

    කෝ නන්දසේන හාල් වල මිල ගනන්

    උන්ට කියා පුලුවන්ද කියපන් දවස ගානේ මලු ප්‍රින්ට් කරන්න ප්‍රයිස් එක ගහල. උදේ එකක් හවස එකක් රෑට එකක් පහුවදාට තව එකක්. අතින් ලියල දෙන්න වෙන්න ඇති ඉඩ තියල තියෙන්නේ හිතෙන ගානක් දාල. හිතපන් 2/3ක් තියන ජනාධිපති කෙනෙක් ඉන්න රටකට ගිය කල!
  19. xengine

    ගූ රාජ් පින්නයා චැනල් එක හන්ගන්

    දැන් චැනල් එක නැහැනේ බන්. අරගල කරන උන් ලස්සනට පාරට ඇවිත් අරගල කරනවා. මුන් ඉතින් පාරට එන්නේ නැහැනේ. පොඩ්ඩක් එතකොට අව්ල් වගේනේ.

    No contents