1. xengine

    බෙහෙත් හිග නෑ!

    බොරුවටනේ මේ කලබල වෙන්නේ.... පිස්සුද ඔයි! රජයෙන් කියන්නේ! කියද්දී පිලිගනින්! ------ Post added on 1649753960
  2. xengine

    බෙහෙත් හිග නෑ!

    The Government has refuted reports of a shortage of essential medicines and consumables at several state hospitals in Sri Lanka. Stating that several reports on the shortage of medicines and consumables have been circulated on social media, the Government Information Department issued a...
  3. xengine

    දුව නාමල්ට දිගන්න බැරි උන උන්!

    ආ..... ආ... කොහොමද ඒක :lol:
  4. xengine

    දුව නාමල්ට දිගන්න බැරි උන උන්!

    ඔය තියන ගතිය නැහැනේ බන් ලගට. ස්කින් එකත් අව්ල්! වයස පාටයිනේ බන්.
  5. xengine

    Node.JS

    මචන් ඕක ඇත්තම හොඳයි හැබැයි මම නම් කියන්නේ 0 ඉඳන් පටන් ගන්න එපා කියල. හේතුව ගොඩාක් වෙලා යනව. 0 ඉඳන් පටන් ගත්තට අපිට අවසාය කොතනද කියල හිතාගන්න බැරුව යනවා. ඔහේ tutorial වල එල්ලිලා වෙලාව නාස්ති වෙන එක වෙන්නේ. ප්රෝග්‍රමින්ග් ගැන පොඩි හරි අදහසක් තියනවා නම් project එකක් එක්ක කරන එක තමයි හොඳ. අමාරු...
  6. xengine

    Node.JS

    Godak welawata umbata nodejs kiyala igana ganna hambenne nodejs library ekak expressjs kiyala. Kamka naha umba eka digatama karapan. Project ekakuth karapan. Passe pure node balapan. Mulinma pure nodejs gana hithanna yanna epa. Godak ewwata libraries/packages thiyanawa. Ewwa use karapan...
  7. xengine

    Node.JS

    Kisi awlak naha machan!
  8. xengine

    Fixed deposit rate wadi karala nahane

    Ikmanata liquidate karaganna ona unoth ganna kiyala FD damme machan. :no:
  9. xengine

    දුව නාමල්ට දිගන්න බැරි උන උන්!

    Ara atha hapaagana hitapu eki kawda ban yoshithaya?
  10. xengine

    මෙයා මොකද මේ කෑගහන්නේ ?

    Eka athth macha. Ekangayi! :)
  11. xengine

    Fixed deposit rate wadi karala nahane

    මචන් මගේ FD ටිකක් තියනවා. දැන් සමහර එව්වා දාල මාස 4ක් වගේ. දැන් ඕව මට බැංකුවට ගිහින් අලුත් කරගන්න පුලුවන්ද අලුත් රේට් වලට ? maturity වෙනකන් ඉන්නේ නැතුව ?
  12. xengine

    දුව නාමල්ට දිගන්න බැරි උන උන්!

    එයාගේ හිතේ නාමල්! :lol:
  13. xengine

    Fixed deposit rate wadi karala nahane

    අපෝ බන් මගෙත් අද රිනිව් වෙන්න එකක් තියෙනවා. වැඩි කරලා නැද්ද ?
  14. xengine

    දුව නාමල්ට දිගන්න බැරි උන උන්!

    අපි මචන් දුව නාමල්ට දීගන්න බැරි උන තාත්තල වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක වෙන් කරමු. :lol: උඩින්ම ඉන්නේ නම් ජැකා. කමක් නැහැ අපි මෙතනින් පටන් ගමු.
  15. xengine

    යකෝ මාර කතාවක් නේ මේක..

    වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නේද ?
  16. xengine

    මෙයා මොකද මේ කෑගහන්නේ ?

    එක හරි මචන්. හැබැයි එන උනුත් පොඩ්ඩක් සංයමයක් තියාගත්තා නම් හොහොඳයි ඉතින් නේද?
  17. xengine

    යකෝ මාර කතාවක් නේ මේක..

    මචන් මේ හිරුෂි ද කියපන්?
  18. xengine

    මෙයා මොකද මේ කෑගහන්නේ ?

    මචන් ඔය කෙල්ල ඊයේ උදේ ඉඳන් ඔතන ඉන්නේ. ඊයේ රෑ ඉඳන්ද දන්නේ නැහැ. පව් යකෝ! :no:
  19. xengine

    බුද්ධි අංශ 250ක් ගෝල්ෆේස් අරගල බිමට බස්සයි

    ඔය 250 තව දවස් දෙකක් ඔතන තිබ්බොත් බන් ඔය 250න එකෙක් තමයි ගොටට ෂොට් එක දෙන්නේ.

    No contents