අනේමන්ද ඉතින් මිනිස්සු තාමත් ඔහොම හිතන එක නම් මට හිතාගන්න බැහැ..ටැක්ස් ගෙවන්න ඕනේ..රජයකට නැත්තම් ආදායමක් නැහැ පොදු වැඩ වලට..නමුත් අපි හිතන්න ඕනේ ඇත්තටම අපේ වගේ රටක ඔය කියන වැඩ වෙනවද කියල..
නිකන් හිතපන් අපිට හොඳ යන්න එන්න බස් එකක්,,හොඳට ගෞරවාන්විතව තමන්ගේ ආත්ම අභිමානය තියාගෙන, දොස්තරයි, නර්සුයි...