ජනාධිපතිවරණයේ සිද්ධ වෙන දේ

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මැතිවරනෙදි එහෙම හොර ගේම් ගහන්න ඹෑ. හැම පක්ශෙකම චන්ද පොල නියෝතියො ඉන්නවා හැබැයි අනුර පැරදුනොත් ලොවෙත් පරාජය පිලිගන්නෙ නෑ කම්පියුටර් ජිල්මාට් දැම්ම කියයි එහෙම නැත්‍තම්
    මිනිස්සු පාරට බස්සල නැවත ප්‍රචන්ඩත්වයකට රට ගෙනියනවා
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මැතිවරනෙදි එහෙම හොර ගේම් ගහන්න ඹෑ. හැම පක්ශෙකම චන්ද පොල නියෝතියො ඉන්නවා හැබැයි අනුර පැරදුනොත් ලොවෙත් පරාජය පිලිගන්නෙ නෑ කම්පියුටර් ජිල්මාට් දැම්ම කියයි එහෙම නැත්‍තම්
    මිනිස්සු පාරට බස්සල නැවත ප්‍රචන්ඩත්වයකට රට ගෙනියනවා
    එහෙනම් අර අනුර කුමාරලා කිව්වේ කොම්පියුටර ජිල්මාට් එකක් ගැන..?
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ජනාධිපතිවරණයට කලින් ජනාධිපති ධූරය අහෝසි කරන්න නේද යනවා කියන්නේ.
    2/3 ගන්න පුළුවන්.
    ජවිපෙ බෑ කියන්නද..
    නෑනේ...


    To late.......ADK is the next president , even the 1st election is presidential one
     
    • Like
    Reactions: RAN PUTHA

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දිනන පැත්ත?? මාලිමාව ද ?

    කොහොමත් මේ සැරේ මිනිස්සු දෙන්නේ ඉතින් ඕකට තමා...

    අමුතුවෙන් ආයේ මොකක්ද :)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ජන්දේ දවසට සමානය විදියට තියනවා
    උදේට ප්‍රථිපල එනවා

    විපක්ශය ලොවෙත් නෑ , චුම්බක මාරු උන මාලිමාව උතුර දකුණ එක තැන තියාගන්න බැරුව කැරකෙනවා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ගියපාර අරගලය වෙලාවේ දේශබන්දුවා ඔලුව පලා ගත්තා. ඕවා කරන්න ගියොත් ඊළඟට පශ්චාත්භාගේ තමයි පලාගන්න වෙන්නේ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    එහෙනම් අර අනුර කුමාරලා කිව්වේ කොම්පියුටර ජිල්මාට් එකක් ගැන..?
    කවුරැ කිව්වත් ඒවා ගොන් මෝඩ කතා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    දේශපන්දු පත් කළේ නිකම් නෙවෙයි.

    ඡන්දේ වෙලාවට ලොවෙත් ගේමක් ගහනවා රනිල් දිනවන්න.

    ඒ නිසා දිනන පැත්තට ඡන්දේ දෙන එක ගැන මොකද හිතන්නේ..?
    chanda petti tika yanna police arakshawa athwa nisa bayawenna deyak naha kiyala neda me kiyanne?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නන්දසේන එද්දිත් කිව්වා පොරව ඉස්සරහට දාගෙන එන්නේ මයිනගේ දාර හොරු ටික කියල.

    ආපු දවසේ ඉදන් කලේ හොරාකාපු එක රට බංකොලොත් කරලත් හිරිකිතයක් නැතුව හොරාකාපු කෑවා. දැන් පොන්න රනිල එක්කත් හොරා කනවා. මුන් දෙගොල්ලාට දුන්නොත් රාජපක්ෂ පාලනෙයි යහපාලනෙයි වෙච්ච ඒවා එකට හම්බෙද්දී රැලට දුවන්න වෙන්නේ දිරවගන්න බැරුව. අද කිව්වා කියල quote කරලා තියාගනින්.
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං.

    හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.

    හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ.

    බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං.

    වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.......!