ජනෂක්ති ඕකුන් අමු බලු වැඩක් කලා.දැන් අවුරුද්දකට විතර කලින් බීපු එකෙක් වෑන් එකක් එලවගෙන ඇවිත් අපේ මහ ගෙදර ගේට්ටු කණුවෙ හප්පල.ගේට්ටුවේ පියනකුයි,කණුවයි එතන බැම්මයි දාල තිබ්බ දැල් නෙට් එකයි චප්ප.40000+ක විතර ඩැමේජ් එකක්.මෙන්න මුන් සතියකට විතර පස්සේ රු 8000ක චෙක් එකක් දීල.යකෝ ගේට්ටු පියන හදාගන්ඩම...