නදීෂා එජාපයෙන් පංචස්කන්ධ දේශපාලනයට.
නදීෂා හේමමාලී එජාපයෙන් පංචස්කන්ධ දේශපාලනයට..!
(ලංකා ඊ නිව්ස් -2013.දෙසැ.19, ප.ව.5.30) දකුණු ආසියාවේ පංචස්කන්ධ දේශපාලනයට තවත් පිටුවක් පෙරලමින් ශ්රී ලංකාවේ ජනප්රිය නාරිමාංශ නිරුපිකාවක් ලෙස ප්රකට නදීෂා හේමමාලී අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා ය...