1. ruwanfer

    සිංගප්පුරුවේ එහෙම උනත් ....

    ඇයි මේ හම්බෙන බෝනස් මදිද (පාර්ලිමේන්තු කට්ටියට) 😂😂
  2. ruwanfer

    ගෝණවල

    බම්පි බම්ප්
  3. ruwanfer

    කෑම්ප් ගහන අයට වැදගත්

    වැදගත් +15
  4. ruwanfer

    කායවර්ධන ශූරයාට නිවසක්

    Good work Hat off for both Sajith and Lusion
  5. ruwanfer

    විමල් ඔයා ....

    නිදහස ලැබුනට පස්සෙ පාලක පක්ෂයේ හරි විපක්ෂයේ හරි දූෂණ චෝදනාවලට හිරේ ගිය එක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් නම්කර වටිනා ත්‍යාගයක් දිනා ගන්ඩ 😁😁
  6. ruwanfer

    මගේ වයිෆ්ගේ පශ්චාත් බාගය...

    පොල්පිත්තක් අරං ගහපං 😂😂 ප්ලාස්ටික් සැත්කම් තියෙනව ඕවට. නැත්තං ව්‍යායාම කිරීම මගිනුත් පුලූවන්
  7. ruwanfer

    buuying hummer h3

    Dan production nawaththala nisa sphare parts awul yai ne hoyaganda.
  8. ruwanfer

    මඩමක හැදුන කෙල්ලෙක්ව කසාද බදින්න

    ඇරපං මා පුතී කට මසුරං දාන්ඩ +15
  9. ruwanfer

    ඔක්කෝටම තෑන්ක්ස්...

    තමුන්ට පුලුවන් විදිහට වැඩ කරනව මිසක් වටේ පිටේ ඉන්න එවුන්ව සතුටු කරන්න ඕනෙ නෑ. වාහනයක් නෙමෙයි බං බයික් එකක් හරි තමුන් හම්බකරපු සල්ලිවලින් ගත්තම පට්ට සන්තෝශයි. සුබ පතනව යාලුව හරියට පාවිච්චි කරද්දි කිසිම අව්ලක් එන්නෑ.
  10. ruwanfer

    නව යොවුන් තරුණියක් සමන්තභද්‍ර හිමියන්ට ආ

    හාමුදුරුවෝ ගැන පැහැදීමක් නැති උනාට ප්‍රායෝගික විදියට කියන්ඩ තියෙන දේ කියනව.
  11. ruwanfer

    අපේ පළමු හා දැනට පවිච්චි කරන ෆොන් එක

    සෝනි එරික්සන් එකක් ගත්තෙ 98 ඊට පස්සෙ ගොඩක් ගත්ත දැං සැම්සුන්s7 edge එකයි ඇපල් 5s එකයි.
  12. ruwanfer

    පණ_පිටින්_ඉන්න_මනුස්සයෙක්_කපනවා_18+

    ඩ්‍රග්ස් ඩීලර්ල අතරෙ වලියක්. මේකෙ වීඩියො එකනං පේන්නෑ. මම දැකේ දැං සති දෙකකට විතර කලින් මෙක්සිකානු ඩ්‍රග්ස් කාර්ටල් අතර ගේමක්
  13. ruwanfer

    Jayani Alahapperuma

    පන්නිල ඔයානං 😛😛
  14. ruwanfer

    සල්ලි කාටහරි දුන්නොත්

    මේක විහිලුවක් වගේ පෙනෙයි. දැං සල්ලි දෙද්දි වීඩියෝ කරල දෙන්නෙ. ඒක ගොඩක් වැදගත් ශාක්ෂියක් නීතිමය වශයෙන් කටයුතු කරද්දි.
  15. ruwanfer

    රිපෝර්ට් කරපල්ලා.

    කියෙව්වෙ දැං
  16. ruwanfer

    මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය කියවපු උන&

    විරාගය කියන නමින්ම ප්‍රධාන චරිතය විග්‍රහ කර ඇත
  17. ruwanfer

    ↪ කෙල්ල පොල්ලක්

    මම දන්න තරමින් මහ ගොබ්බ ඩයල් ඉන්නෙ සමාජයෙ. ඇයි හත්ඉලව්වෙ එලකිරි කියල සයිට් එකක් ලංකාවෙ ගොඩක් දෙනා පාවිච්චි කරද්දි ඒක පාවිච්චි නොකරන උන්ටම කරදර වෙන්නෙ. එක්කෝ මගෙ යාලුවෙක් නැත්තං වඳ පුන්චි අම්මගෙ පුතාගෙ අල්ලපු ගෙදර එකාගෙ යාලුවන්ටම හෙන ගහන්නෙ 😁😁

    No contents