කෑම්ප් ගහන අයට වැදගත්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෑම්ප් ගහන අයට වැදගත්

    CampStove2_1_1024x1024.jpg


    මේක කෑම්ප් ගහන අයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.ඒත් අප්‍රිකාව දුප්පත් රටවල මිනිසුන්ටත් සෑහෙන වටින භාණ්ඩයක්.මොකද අවටින් හොයාගන්න පුලුවන් දර,කෝටු වගේ දේවල් ගිනි ගැනීමට සලස්වලා මේ උපරණයෙන් විදුලිය නිපදවන්න පුලුවන්.කලින් කිව්වා වගේ මේ උපරණය මුලින්ම හැදුවයි කියන්නේ කැලෑවල ගියාම ජංගම දුරකතන ආරෝපණය කරගන්නලු.ඊට අමතරව මේ උපරණය ජලය උණු කරගන්න ,කෑම පිසගන්න වගේ දේවල් වලටත් යොදාගන්න පුලුවන්.

    CampStove2_features_v_62860304-7661-414d-acf7-398669ca0b26.svg


    1.On-Board Battery
    Integrated 2600 mAh battery charges devices with or without a live fire

    2.Smart LED Dashboard
    Real time feedback on fire strength, power output and fan speed settings

    3.USB Charge Out With 50% More Power
    Updated thermoelectrics create even more electricity from fire

    4.Internal Fan Jets
    4 fan speed settings circulate air for improved combustion and efficiency

    5.Lightweight Aluminum Legs
    Fold legs up and away for nested portability

    6.Honeycomb Heat Mesh
    Protective barrier from inner burn chamber

    7.Scalloped Pot Stand
    Accommodates BioLite KettlePot, Portable Grill and other cookware


    CampStove2-5_1200x1200.jpg


     
    • Like
    Reactions: ruwanfer and D.shan

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මන් දවසක් දැක්කා ඔකක් ebay එකෙ තිබුනා,

    :oo:
    එළ්කිරි එකේ කාට හරි බඩ ගියත් උඹ ඒක කලින් දැකලා නෙ තියෙන්නෙ :rofl:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    එළ්කිරි එකේ කාට හරි බඩ ගියත් උඹ ඒක කලින් දැකලා නෙ තියෙන්නෙ :rofl:

    කොහෙද බන් මන් එහෙම කියලා තියන්නෙ.
    :eek:

    සිරාවටම මන් දැක්කා ඔක තිබුනා.