මේක උනෙ 2016 මමයි යාලුවො ටිකකුයි කොටුවට ආව වන් ඩේ ට්‍රිප් එකක් ගිහින් හවස 4.30ට විතර මමයි තව එක්කකෙනෙකුයි කුලියාපිටියට එන්ඩ ඔ්නෙ අනිත් දෙන්න කලුතර යන අය. මගෙ යාලුවෙක්ගෙ කුලියාපිටිය කොළඹ ඉන්ටර්සිටි එකක තමා අපි යන්ඩ හිටියෙ බස් එක ගහන්නෙ හවස 5.15ට නිසා අර කලුතර යන උන් දෙන්න එක්ක අපි කලුතර බස් ගහන...