දරුවන් කියන්නේ සම්පතක්. ඒකෙ දෙකක් නෑ. නමුත් නොලැබුනා කියල පසු තැවෙන්ඩ දේකුත් නෑ. අද කාලෙ ළමයි ඉගෙන ගෙන ඊළගට උත්සාහ කරනව වෙනින් රටකට යන්ඩ නැත්තං මේ රටේම වෙනින් පළාතකට යන්ඩ වෙනව රැකියාව නිසා. ඉතිං දෙමව්පියො ඒ අයට ළමයි ළග ඉන්ඩ ඕනෙ කාලෙදි ළමයි ඉන්නෙ පිට. ඒක නිසා වයිෆ් එක්ක සතුටින් ඉන්ඩ. නෑයො එක එක...