1. Malitharox

    කලු ගලට පෙම් කල නිසා....

    සන්කපාලයෝ වචන ටික නම් නියමයි. හැබැයි මචන් jamie, සින්දුවේ කටහඬ තව පොඩ්ඩක් ඉස්මතු කරලා ගත්තිත් හොඳයි කියලා හිතෙනවා. කටහඬත් ගැලපෙනවා සින්දුවට. තනුවත් හොඳයි.
  2. Malitharox

    මරිසි වැඩ - II

    මේක මරිසි කියන්නේ පාදඩම, අසික්කිත,තුච්ඡ, නින්දිත සාහසික ක්‍රියාවක්. මේක උනේ ඉස්කෝලේ කැඩෙටින් කරන කාලේ. අවුරුද්ද 2006 හෝ 07 ,හරියටම මතක නෑ. රන්ටැඹේ කෑම්ප් ගියාලු ඔන්න අපි ඉතින් ඈ. ඒ කාලේ මම ප්ලැටූන් එකේ සීනියර් කෝප්‍රල්.(කැඩෙට් කරපු උන් නම් මෙව්වා දන්නවා.) කෑම්ප් ගිහින් අපි ඉන්නේ පොඩි ගෙවල් වගේ...
  3. Malitharox

    මරිසි වැඩ - II

    මේක උනේ 13 වසරේදී. අපේ පන්තිය තිබ්බේ තුන්වෙනි තට්ටුවේ. ඉතිං දවල්ට සෙට් එක බත් කාල ඉවර උනායින් පස්සේ ඇත හෝදන්න පල්ලෙහාට බහින්න කම්මැලි හන්ද (යකෝ තට්ටු තුනක් බහින්න පුලුවන්ද කියහන්කෝ එහෙම) පන්තියේ එක කෙළවරක ජනේලෙන් අත දාල හෝදන්න පුරුදු වෙලා හිටිය. ඉස්කෝලේ කැන්ටිම තිබ්බේ හරියටම පහලින්.ලොබි එකක්...
  4. Malitharox

    පද පේළී - EK LYRICS THREAD PART 2

    එකෝමත එක කාලෙක නබෝ ගැබ රන් ශ්වෙත වළා පළිඟු ගං දියේ වැටෙන තුරා සෙල් රූ මෙන් ගල් බංකුවේ සිටියා ගඟ අසබඩ ඒ හැන්දෑවේ මතකද අපි දෙන්නා... අඳුරු වන ගුහාවේ යන ගිලී විහඟ අත්ත‍ටු රිදී රේඛාවේ දෑස සඟවා හිටියා ගඟ අසබඩ ඒ හැන්දෑවේ මතකද අපි දෙන්නා.. පෙඳ පාසි බි‍ඳෙනා ගං දියේ අඳුර මකනා සැඳෑ එළියේ දෑස සඟවා හිටියා...
  5. Malitharox

    Sinhala Selfie Rap Una

    *කේ හිලක් නැති හින්ද කාට හරි කියල හිල් කරගන්න තමයි මේකි මේ තරම් කෑ ගහන්නේ :lol::lol::lol::lol:
  6. Malitharox

    මරිසි වැඩ - II

    ඔව් බං ඇයි උඹ හත වසරේදී කරාද? premature ejaculation ද බොට? තව තියෙනවා බං මේකේ දාන්න පුලුවන් ඒවා දාන්නම් ඉස්සරහට.:rofl:
  7. Malitharox

    මරිසි වැඩ - II

    තව කතාවක් මතක් උනා, මේක උනෙත් මීට අවුරුදු සෑහෙන කාලෙකට කලින් ඒ කියන්නේ මම ඕ ලෙවල් කරන කාලේ. අපි එතකොට එකොළහ වසරේ හිටියේ. ඉස්කෝලේ ට්‍රිප් එක යන්න සෙට් උනා දවස් 2ක් කතරගමට. අනේ ඉතින් නමෝ විත්තියෙන් කොලොන්තොට ඉඳල ගාලු පුරවරය එහෙම පහු කරලා මාතරට කිට්ටු වෙනකොට දවල් දොළහ,එක විතර වෙන්නැති මයේ හිතේ...
  8. Malitharox

    මරිසි වැඩ - II

    ඉංගිරිස් පන්තියේදී තමයි මේ කියන කතන්දරේ උනේ...තුන වසරේ තමයි එතකොට හිටියේ මම(කොට කලිසම් ඇඳගෙන හොටු පෙරාගෙන ඉන්න කාලේ නෙව).මට මතක හැටියට මිස්ගේ නම "අනෝමා". දවසක් දැන් ඔන්න පන්තියේ එවුන්ට මිස් කිව්වා ඉංග්‍රීසි කවියක් එහෙමත් නැත්තන් poem එකක් කියන්නෙයි කියල. පන්තියේ සම සමව හොටු කෙල්ලෝ සහ හොටු කොල්ලෝ...
  9. Malitharox

    Fill T Chitralට බනිනවා

    යකෝ චිත්‍රාල් කියන්නේ ගායකයෙක්, හොඳ හැකියාවක් තියෙන නියම ගායකයෙක්. චමත් එහෙම නැත්තන් ඔය ෆිල්ටි(වඩා හොඳයි ෆිල්ති කිව්වනං) කියන්නේ මානසික රෝගියෙක්. එහෙව් එකේ පිස්සෙක් ගායකයෙක්ට බැන්නට ඒකට කලබල විය යුතු නැහැ.
  10. Malitharox

    Fill T Chitralට බනිනවා

    නෑ බං මම දන්නා තරමින් නම් නෑ. ඌ ඉන්නේ රත්මලානේ
  11. Malitharox

    Fill T Chitralට බනිනවා

    යකෝ මමත් ඒ කිට්ටුව ඉන්නේ. ඒකයි දන්නේ ඉන්න උන්ව ඕකව මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් දන්නවා. මෙලෝ රහක් නැති පඩ පයිසෙක්.ඕකා මුලින්ම ටීවී එහෙකට ඔලුව දාගත්තේ හිරාන්ලා එක්ක 6th lane එකට ප්ලග් වෙලා.දැන් ඒකත් ඉවරයි.ඉතින් අනුන්ට කැහැ කැහැ ඉන්නවා ඕකා. ඕකගේ නම චමත් ජානක පෙරේරා:rofl::rofl::rofl::rofl:
  12. Malitharox

    Airport Help එකක් මචෝ

    bump machan
  13. Malitharox

    Fill T Chitralට බනිනවා

    නෑයෝ වෙන්නත් බැරි නෑ බං. මූත් කෙහෙල්වත්තේ තමයි. දැන්නං කොහේ ඉන්නවද දන්නේ නෑ. ඉස්සර හිටියේ කෙහෙල්වත්තේ:rofl::rofl::rofl::rofl:
  14. Malitharox

    EK Married Club-14

    ලැජ්ජයි අලේ
  15. Malitharox

    EK Married Club-14

    ඔව්,ඔව්, මුශ්ලීම් යෙකාල නෙති පෙත්තකට තමා යනවා ඔඳ
  16. Malitharox

    EK Married Club-14

    ඒක මේ... මේ. ම්මේ.............එක්කෝ මොකද්ද වගෙයි අෆ්ෆා කියන්නත් නිකං. ඔන්න ඔහේ බාරගන්න නැන්දේ,හිත සතුටින් දෙන දේ නෙ. අපිත් ඉතින් බාරගත්තේ එහෙමයි ඕo අර අරවා :)
  17. Malitharox

    EK Married Club-14

    නුවරට ගිහිං එළි බහිනවා කියන්නේ ඔය:lol::lol::lol::lol:
  18. Malitharox

    EK Married Club-14

    අර අපිට එවපුවයේ ඉතුරු ටික නේද? හරි හොරා!:confused::growl:
  19. Malitharox

    EK Married Club-14

    තාම මුකුත් ඒ ගැන සෙට් උනේ නෑ. එනවනං අනිවා කියක්ඥo ප්‍රශ්න වලට බොන්නේපා බං තරි අයියේ. සතුටේදී විතරක් බීපං
  20. Malitharox

    EK Married Club-14

    oluwa awul karaganna newa bonne ithin, moko me tike prashna da?

    No contents