පියවරුන් සිය රුහිරෙන් ජාතක කළ දියැණියන් කෙලෙසත්දී
පුතුන්, රුහිරු කිරි කර තමනට පෙවූ මව් ඝාතනය කරත්.
මහා ලොකුවට කියන, බුදු දහමින් ඔප් නැංවුණු සංස්කෘතියේ නව ප්‍රවණතාවය මෙන්න.
බුදුනි,ජේසුනි ඔබ එදා නොව ඇත්තෙන්ම අද මේ ලොව පහල නොවන්නට හේතුව මම නොදනිමි.
නමුත් යමෙක් කියූ පමණින්ම දෙයක් විශ්වාස කිරීම උගහටය.