1. Hi Elakiri

    රොබට්_නොක්ස්ගේ_එදා_හෙළ_දිව

    ආ හරි හරි පවු ටිකද? :P
  2. Hi Elakiri

    රොබට්_නොක්ස්ගේ_එදා_හෙළ_දිව

    :shocked: therune naane? :oo: mokakda e kathawa???:confused::confused::confused:
  3. Hi Elakiri

    රොබට්_නොක්ස්ගේ_එදා_හෙළ_දිව

    මෙන්න මේ කාරණෙත් කියන්න ඕනේ මචන්... අපේ රටේ මිනිස්සුන්ගේ(මාත් ඇතුළුව) තියෙන ලොකුම අඩුපාඩුවක් තමා ඉතිහාසේ ගැන පාරම් බබා ඉන්නවා ඇරෙන්න අලුතින් යමක් කරන්න පෙළඹෙන්නේ නැති එක? අපි හැමදාමත් කරන්නේ අපේ මුතුන් මිත්තෝ වැව් හැදුවා අරවා හැදුවා මෙව්වා හැදුවා කියලා පුරස්සාරම් දොඩන එක විතරමයි. ඉතිහාසේ ගැන...
  4. Hi Elakiri

    රොබට්_නොක්ස්ගේ_එදා_හෙළ_දිව

    ඒ උනාට එදා හෙළ දිව පොතේ අපේ රටේ ගැහැණු ගැන නම් චාටර් සඳහනක් තියෙන්නේ :P:baffled: පොත කියවපු එවුන් දන්නවා ඇති :yes::yes::yes:
  5. Hi Elakiri

    Gahanu Pirimi Mal Palathuru

    Tiran Tania Talinum Tamarillo Tadpole Talawakele Turkey G :P
  6. Hi Elakiri

    ඇත්ත_තිත්තයි

    සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇදුම වියන්නේ ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇදුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ සීතල හද එළියේ...
  7. Hi Elakiri

    බබා හම්බුවෙන්නද..?

    :yes::yes::yes::yes: එකෙන්ම එලකිරියට සම්පතක්
  8. Hi Elakiri

    බබා හම්බුවෙන්නද..?

    උදේට දුවන්න බෑ බන්... බල්ලෝ පස්සෙන් එලෝනවා :P දැන් මේ ගෙදර වත්ත වටේවත් දුවන්න හිතන් ඉන්නේ :yes: වත්ත වටේ දුවන්න ගිහින් ගෙදරින් එලවයිද දන්නේ නෑ. අම්මා ගහයි කොස්සෙන් :P:P:P
  9. Hi Elakiri

    බබා හම්බුවෙන්නද..?

    :sorry::sorry::sorry::sorry::sorry:
  10. Hi Elakiri

    බබා හම්බුවෙන්නද..?

    ඉතින් බන් එව්වා කොලේ නෑනේ :P:P:P බිත්තර කන එක නම් අඩු කළා :yes::P
  11. Hi Elakiri

    රෝහණ බැද්දගේ ශුරීන්

    අව්‍යාජ කලාකරුවන්.... :yes: රෝහණ බැද්දගේ, ජයලත් මනෝරත්න, ජයලාල් රෝහණ :yes::yes::yes:
  12. Hi Elakiri

    බබා හම්බුවෙන්නද..?

    ඒ උනාට උඹ මගේ කොලෙස්ටරෝල් රිපෝර්ට් එක බැලුවනේ :P:P:P
  13. Hi Elakiri

    ගණිකා පනත,,,,

    :P:P:P උඹ විතරයි අඩු වෙලා හිටියේ :yes:
  14. Hi Elakiri

    බබා හම්බුවෙන්නද..?

    උඹට මාව මතක් උනේ නෑනේ :(
  15. Hi Elakiri

    බබා හම්බුවෙන්නද..?

    බබා හම්බු වෙයිද? :shocked::P:P:P
  16. Hi Elakiri

    ගණිකා පනත,,,,

    අහ්හ් නපුංසක :P
  17. Hi Elakiri

    ගණිකා පනත,,,,

    යකෝ මේක දැන් හම්බ හන්ටින් ත්‍රෙඩ් එකක් වෙලානේ :rofl: ඔවු ඔවු තිස්ස රජ්ජුරුවෝ හම්බ හන්ටින් යනකොට තමා තිස්ස තිස්ස කියල ඇහුනේ... අනේ නිකන් පලයන් මෝඩ හම්බයා :P:P:P
  18. Hi Elakiri

    my deepest sympathy :(

    එකම ජෝක් එකට දෙතුන් පාර හිනා යන්නේ නෑ බන් :rofl:

    No contents