රොබට්_නොක්ස්ගේ_එදා_හෙළ_දිව
[FONT="]රොබට් නොක්ස්ගේ එදා හෙළ දිව පොතේ මෙහෙම කථාවක් තිබුණා.[/FONT][FONT="][/FONT]
[FONT="]උඩුනුවර හා යටිනුවර යන ප්රදේශවල් සෙසු පළාත්වලට වඩා උසස්[/FONT][FONT="] [/FONT][FONT="]ලෙසත් වැදගත් ලෙසත් සලකනු ලැබේ. ජනගහණයෙන් වැඩි වූ භූමියේ සාරවත්භාවයෙන් ද[/FONT][FONT="] [/FONT][FONT="]සෙසු ප්‍රදේශ පරදවා ලූ මෙම ප්‍රදේශයන්හි කුලීනයෝ වාසය කෙරෙති. මෙම[/FONT][FONT="] [/FONT][FONT="]දෙනුවරින් කවර ප්‍රදේශයක් වුව ද [/FONT][FONT="]‘[/FONT][FONT="]කුඹුරේ හාමින් සිටින ගොවියා වුව ද[/FONT][FONT="] [/FONT][FONT="]කුඹුරෙන් ගොඩට ගෙන මඩසෝදා ගත් කල්හි ඔහු ගතිගුණයෙන් හා පරපුරෙන් සිංහාසනයට[/FONT][FONT="] [/FONT][FONT="]සුදුසු වන්නේ ය.[/FONT][FONT="]’ [/FONT][FONT="]යනු මෙහි වැසියන් තුඩතුඩෙහි පවත්නා කථාවකි.[/FONT][FONT="][/FONT]
[FONT="]නොක්ස් මේ කාරණය සටහන් කළ නිසා අදටත් අපි කියන්නේ [/FONT][FONT="]‘[/FONT][FONT="]මඩ සෝදා ගත් කල[/FONT][FONT="] [/FONT][FONT="]ගොවියා රජකමටත් සුදුසු ය[/FONT][FONT="]’ [/FONT][FONT="]කියලයි. එ්ත් මේ කථාවේ සුලමුල කොතැන ද කියලා[/FONT][FONT="] [/FONT][FONT="]නොක්ස් නො ලීවා පමණක් නෙමෙයි[/FONT][FONT="]; [/FONT][FONT="]අපටත් පැහැදිලි මතයක් නෑ[/FONT][FONT="]….[/FONT]
[FONT="]හැබැයි මේ කථාවේ සුලමුල අපේ ඉතිහාසයේ අනභිභවනීය ම අවධිය වන[/FONT][FONT="], [/FONT][FONT="]රනින්[/FONT][FONT="] [/FONT][FONT="]ලියැවුණ උත්කෘෂ්ට රාජ්‍ය යුගයක අද්විතීය බිහිවීම වන ගාමණී අභය රාජ්‍ය සමයට[/FONT][FONT="] [/FONT][FONT="]දිව යන බවයි අපේ අදහස.[/FONT][FONT="][/FONT]
[FONT="]ගාමණී අභය කියන්නේ අපේ ඉතිහාසයේ එක්තරා පරිච්ඡේදයක් පමණක් නම් නෙමෙයි[/FONT][FONT="]; [/FONT][FONT="]ඒ[/FONT][FONT="] [/FONT][FONT="]තමයි යුග යුග ගණනින් රැව් පිළිරුව් නඟන්නා වූ අපේ අභිමානය[/FONT][FONT="], [/FONT][FONT="]දහමට දිවි පුදා[/FONT][FONT="] [/FONT][FONT="]රජ සැප අතැර ගිය කුමරෙකුගේ වීරවික්‍රමය[/FONT][FONT="], [/FONT][FONT="]සේනාධි නායකයාගේ යුද්ධයක් උදෙසා[/FONT][FONT="] [/FONT][FONT="]වූ දැඩි අකැමැත්ත හා ප්‍රබල මනුෂ්‍යත්වය තුළ ජයග්‍රහණය ලද යුද්ධයක් ගැන[/FONT][FONT="] [/FONT][FONT="]ලෝකය සතු එකම ඉතිහාසය[/FONT][FONT="]…. [/FONT][FONT="]ගාමණී අභය කුමරු රජ සැප අතැර පලා ගියේ යළි පැමිණ[/FONT][FONT="] [/FONT][FONT="]රජවෙන්න සිතාගෙන නෙමෙයි[/FONT][FONT="], [/FONT][FONT="]නිර්වාණය සාක්ෂාත් කරන්නට සිතාගෙනත් නෙමෙයි[/FONT][FONT="], [/FONT][FONT="]නිවනින් නිවී සැනසෙන පින් ඇති මිනිසුන් වෙනුවෙන් ඒ උතුම් සම්බුදු මඟ[/FONT][FONT="] [/FONT][FONT="]සුරක්ෂිත කරවන්නටයි[/FONT][FONT="]… [/FONT][FONT="]එතුළ තිබුණේ අසාමාන්‍ය ජීවිත පරිත්‍යාගයක්. අන්‍යයන්ගේ[/FONT][FONT="] [/FONT][FONT="]සුරක්ෂිත බව වෙනුවෙන් තමන් අනාරක්ෂිත වීම[/FONT][FONT="], [/FONT][FONT="]අන්‍යයන්ගේ සැනසීම වෙනුවෙන්[/FONT][FONT="] [/FONT][FONT="]තමන් නැසීයාම[/FONT][FONT="], [/FONT][FONT="]අන්‍යයන්ගේ නිවීම වෙනුවෙන් තමන් දැවීම[/FONT][FONT="]…. [/FONT][FONT="]මෙවන් කැපකිරීමක් කළ[/FONT][FONT="] [/FONT][FONT="]හැක්කේ අසහාය මනුෂ්‍යයෙකුට පමණ ම යි. බුද්ධ අංකුරයක් දැයි සිතෙන තරමට ම ඒ[/FONT][FONT="] [/FONT][FONT="]චේතනාව අසාමාන්‍යයි[/FONT][FONT="], [/FONT][FONT="]උදාරතරයි[/FONT][FONT="]…![/FONT]
[FONT="]සිංහලය එක්සේසත් කරවන්නට අවි සහිත වූ සටනට පිළිපන් මොහොතේ දස මහා[/FONT][FONT="] [/FONT][FONT="]සෙනෙවිවරුනුත්[/FONT][FONT="], [/FONT][FONT="]විහාරමහා දේවිය නම් වූ සිංහලයේ මහා වීර කාන්තාවත්[/FONT][FONT="], [/FONT][FONT="]මාගම මහා[/FONT][FONT="] [/FONT][FONT="]ජනකායත් ඉදිරිපිට හිඳගෙන ගාමණී අභය කුමරු මෙසේ පවසනවා.[/FONT][FONT="][/FONT]
[FONT="]‘‘[/FONT][FONT="]ධර්මය අප යුද්ධය සඳහා නො කැඳවයි[/FONT][FONT="]… [/FONT][FONT="]ආක්රමණිකයා ද අප යුද්ධය[/FONT][FONT="] [/FONT][FONT="]සඳහා නො කැඳවයි. ආක්රමණිකයා අප යුද්ධය සඳහා නො කැඳවීමෙන් තම ආක්‍රමණය[/FONT][FONT="] [/FONT][FONT="]අපගේ නූපන් පරම්පරා දක්වා ද පතුරවයි. එසේ කිරීමෙන් ඔහු නූපන් පරම්පරාවන්ට[/FONT][FONT="] [/FONT][FONT="]ධර්මය අහිමි කරයි.[/FONT][FONT="][/FONT]
[FONT="]එසේ හෙයින්[/FONT][FONT="], [/FONT][FONT="]කවර වෙස්මුහුණක් පැලඳ සිටිය ද ආක්රමණිකයා නතර කළ[/FONT][FONT="] [/FONT][FONT="]යුතු ම ය. ඔහු නතර කිරීමේ ව්‍යායාමයේ නම [/FONT][FONT="]‘[/FONT][FONT="]යුද්ධය[/FONT][FONT="]’ [/FONT][FONT="]නම් එය නො කර මා වෙන[/FONT][FONT="] [/FONT][FONT="]කුමක් කරන්න ද[/FONT][FONT="]?[/FONT][FONT="][/FONT]
[FONT="]ඒත් ඔබට මා කියන්න ඕනෑ[/FONT][FONT="]…., [/FONT][FONT="]මාගේ ඒ ව්‍යායාමය කිසි ලෙසකත් රජ සැප පිණිස නො වේ[/FONT][FONT="], [/FONT][FONT="]සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා පමණයි![/FONT][FONT="]”[/FONT][FONT="]
([/FONT][FONT="]උපුටා ගැනීම [/FONT][FONT="]– [/FONT][FONT="]ජයන්ත චන්ද්‍රසිරි ශූරීන්ගේ [/FONT][FONT="]‘[/FONT][FONT="]මහරජ ගැමුණු[/FONT][FONT="]’ [/FONT][FONT="]කෘතියෙන්)[/FONT][FONT="][/FONT]
[FONT="]පරාර්ථකාමීත්වයෙන් ඒ සා ඔද වැඩුණු රජ කෙනෙකු ගැන ලෝක ඉතිහාසයේ අන්කවර තැනක දී වත් මුණ ගැසෙනවා ද යන්න සැක සහිතයි.[/FONT][FONT="][/FONT]
[FONT="]කාවන්තිස්ස රජු දමිළ ආක්‍රමණිකයාට එරෙහි ව සටන් නො වැදුණේ අසමත්කමක්[/FONT][FONT="] [/FONT][FONT="]නිසා නො වෙයි. දිවයිනේ රජරට හා උතුර පාලනය කරන ද්‍රවිඩ පාලකයන්ට වගේ ම[/FONT][FONT="] [/FONT][FONT="]හදිසි අවස්ථාවක ඔවුනගේ උපකාරයට පැමිණෙන දකුණු ඉන්දීය සේනාවන්ටත් මුහුණ දීමට[/FONT][FONT="] [/FONT][FONT="]සමත් බල ඇණියක් සැකසෙන තුරු ඔහු කල් මැරුවා. එය සිදුවන විට ඔහුගේ කාලය[/FONT][FONT="] [/FONT][FONT="]අවසන්. මේ උපක්රමශීලීත්වය ගාමණී අභය කුමරු නිසි ලෙස තේරුම් නො ගත්තේ ඔහුට[/FONT][FONT="] [/FONT][FONT="]තිබුණු ආවේගය නිසා ම යි. අවසන ඔහු කළේ පිය රජුට ස්ත්‍රී ආභරණ තෑගි යවා[/FONT][FONT="] [/FONT][FONT="]මාගමෙන් පලා යෑම. තුරුණු වියේ ආවේගය නිසාවෙන් පිය රජුට ස්තී්රයකගේ[/FONT][FONT="] [/FONT][FONT="]දුර්වලකම් ඇතැයි ව්‍යංගයෙන් කියා සිටියත්[/FONT][FONT="], [/FONT][FONT="]රට එක්සේසත් කළ පසු ගාමණී අභය මහ[/FONT][FONT="] [/FONT][FONT="]රජු සිය පිය රජුගේ අවස්ථානුකූල නිහඬබව මොන තරම් නම් ශ්‍රේෂ්ඨ වුණා ද කියන[/FONT][FONT="] [/FONT][FONT="]එක තේරුම් ගන්න ඇති.[/FONT][FONT="][/FONT]
[FONT="]අපේ කථාව තේමාවෙන් බොහෝ එපිටට ගෙන යන්න සිදුවුණේ අපේ ඉතිහාසයේ බිහි වූ[/FONT][FONT="] [/FONT][FONT="]ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නායකයා පිළිබඳ අපි තවමත් නිසි අවබෝධයක නැහැ කියලා සිතුණ[/FONT][FONT="] [/FONT][FONT="]නිසයි. කොහොම නමුත් එදා පිය රජුගේ උදහසත් සමඟ ගාමණී අභය කුමරු මලය රටට පලා[/FONT][FONT="] [/FONT][FONT="]ගියා. දසමහ සෙනෙවිවරුන් මේ පලා යෑමට උපකාර කළ බව කියැවෙනවා.[/FONT][FONT="][/FONT]
[FONT="]ඒ විදිහට පලා ගියපු මේ රාජ කුමාරයාට එයින් පසු එළඹි දස වසරකට ආසන්න[/FONT][FONT="] [/FONT][FONT="]කාලයක් පුරා මලය රටේ ගොවි පරපුර තමන්ගේ සමප්රාණය බවට පත්වුණා.[/FONT][FONT="] [/FONT][FONT="]ස්වකැමැත්තෙන් ම සියලූ රාජකීය සම්පත්තීන්ගෙන් සමුගත් ඔහු ඒ වසර කිහිපය[/FONT][FONT="] [/FONT][FONT="]ඇතුළත අසිපතට[/FONT][FONT="], [/FONT][FONT="]දුනුහීවලට මනාව හුරුව තිබුණු රජ අත් නගුලට[/FONT][FONT="], [/FONT][FONT="]උදැල්ලටත් එ්[/FONT][FONT="] [/FONT][FONT="]ආකාරයට ම හුරු කළා. මිරිවැඬි ලා තිබූ පා වෙල් ඉපනැලිවල කටුක[/FONT][FONT="], [/FONT][FONT="]ගොරෝසු[/FONT][FONT="] [/FONT][FONT="]ස්වරූපයන්ට හුරු කළා. රජ මැදුරක රජසැප අතර නො වුණත් ඒ කෘෂිබිම තුළ දහඩිය [/FONT][FONT="]– [/FONT][FONT="]මහන්සිය හඳුනන[/FONT][FONT="], [/FONT][FONT="]කුසගින්න [/FONT][FONT="]– [/FONT][FONT="]වේදනාව හඳුනන[/FONT][FONT="], [/FONT][FONT="]ආදරය -දයාව වගේ ම ආවේගයත්[/FONT][FONT="], [/FONT][FONT="]ඉවසිල්ලත් හඳුනන සැබෑ රජෙක් බිහිවෙමින් තිබුණා.[/FONT][FONT="][/FONT]
[FONT="]අනුරපුරය ජයගෙන රට එක්සේසත් කිරීමේ මහා සංග්‍රාමය සිදු කළ කාලය[/FONT][FONT="] [/FONT][FONT="]මුළුල්ලේ සටනින් තුවාල ලද මිතුරාට වගේ ම සතුරාටත් එකසේ ම වෙදහෙදකම් කරන්න[/FONT][FONT="] [/FONT][FONT="]නියෝග කරන්නට රජු පෙළඹවූයේ වෙල් ඉපනැලි හරහා සිතට කාවැදුණු මනුෂ්‍යත්වයේ[/FONT][FONT="] [/FONT][FONT="]අගය යි. ජයග්‍රහණය ඔන්න මෙන්න කියා තිබිය දීත් සාමාන්‍ය වැසියාට සිදුවන[/FONT][FONT="] [/FONT][FONT="]හානි වළක්වාලනු පිණිස[/FONT][FONT="], [/FONT][FONT="]රණ කාමයෙන් මත්වූ තම ජනයා හිටිහැටියේ යුද විරාමයන්[/FONT][FONT="] [/FONT][FONT="]වෙත ගෙන ගියේත් ඔහු මැනවින් දැන සිටි ඒ මනුෂ්‍යත්වයේ අගය ම ය. සමූල ඝාතනය[/FONT][FONT="] [/FONT][FONT="]කොට එළාර පාලනය සුනුවිසුනු කළ හැකි ව තිබිය දීත් ජනයා නො පෙළනා ලෙස සුජීවත්[/FONT][FONT="] [/FONT][FONT="]ව පලායෑම හෝ ද්වන්ද සටනකට එළඹ තමාට පමණක් එරෙහි ව සටන් වැදීම යන තීරණය[/FONT][FONT="] [/FONT][FONT="]ගැනීමේ අවස්ථාව එළාර රජුට ලබා දීමට තරම් ගාමණී අභය රජු මානූෂීය වූයේත් සිත[/FONT][FONT="] [/FONT][FONT="]ඉහවහා ගිය මනුෂ්‍යත්වය නිසා විය යුතු යි. [/FONT][FONT="]‘‘[/FONT][FONT="]මේ තරම් අකැමැත්තෙන් යුද්ධයක්[/FONT][FONT="] [/FONT][FONT="]කරනා කිසිදු රජකෙනෙකු ලොව නො සිටියා විය යුතු යි[/FONT][FONT="]” [/FONT][FONT="]කියා දස මහ සෙනෙවිවරුන්[/FONT][FONT="] [/FONT][FONT="]කීවේත් රජුගේ අපරිමිත මනුෂ්‍යත්වය ගැන විය යුතු ම යි[/FONT][FONT="]….[/FONT]
[FONT="]මේ සා විසල් වූ ගුණ කදම්භයක් සහිත ව රට එක්සේසත් කළ ඒ යුග පුරුෂයාණන්[/FONT][FONT="] [/FONT][FONT="]තමයි අප දන්නා ඉතිහාසය තුළ කුඹුරෙන් ගොඩට පැමිණ හිස කිරුල පැලඳු[/FONT][FONT="] [/FONT][FONT="]පළමුවැන්නා[/FONT][FONT="]…. [/FONT][FONT="]ඔහුට ඇති ගෞරවය නිසාත්[/FONT][FONT="], [/FONT][FONT="]මේ නො වෙනස් ලිඛිත ඉතිහාසයේ සාක්ෂි[/FONT][FONT="] [/FONT][FONT="]නිසාත්[/FONT][FONT="], ‘[/FONT][FONT="]මඩසෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු ය[/FONT][FONT="]’[/FONT][FONT="] [/FONT][FONT="]යන සංකල්පය අපේ රටේ මුල් බැස ගත්තේ ඒ වීර ධීර ගාමණී අභය රජුගේ ශ්‍රී නාමය තුළින් බව මොනවාට පැහැදිලි යි.[/FONT][FONT="][/FONT]
[FONT="]විශේෂ පුණ්‍යානුමෝදනාව -[/FONT][FONT="]
[/FONT][FONT="]විකෘති ව වැළලෙමින් පවතින ප්‍රෞඪ ඉතිහාසයට යළි ප්‍රාණ ජීවය[/FONT][FONT="] [/FONT][FONT="]එක් කරමින් [/FONT][FONT="]‘[/FONT][FONT="]මහරජ ගැමුණු[/FONT][FONT="]’ [/FONT][FONT="]නම් වූ විශිෂ්ට ඓතිහාසික කෘතිය රචනා කළ ජයන්ත[/FONT][FONT="] [/FONT][FONT="]චන්ද්‍රසිරි ශූරීන්ට[/FONT][FONT="][/FONT]

පොත කියවපු එවුන් දන්නවා ඇති 
නමුත් අපි එතනින් ඉස්සරහට හරි හමන් අඩියක් තාම තියලා නෑ.
therune naane?
mokakda e kathawa???