මචං, මට ඕනේ Training & Development Course එකක් කරන්න. :oo::oo:
මේ සබ්ජෙක්ට් එක Human Resources එක්ක යන හින්ද මම හිතන්නේ මුලින් ඒ වගේ Course එකක් කරන්න වෙයි කියල. ඉතින් අපේ එළකිරි සෙට් එකේ මේ ගැන දන්න සහෝලගෙන් පොඩි සපෝර්ට් එකක් ඕනේ. :yes::yes::yes:
මට දැනගන්න ඕනේ,
1. ලංකාවේ දැනට තියෙන Course...