මම හිතන්නේ ගොඩක් අය කියන්නේ ඉඩමක් මිලදී ගන්නකොට වෙන ක්රමය... නමුත් උඹ අහන්නේ උඹලටම අයිති ඉඩමක් බැංකුවේ ඇපයට තියලා ණයක් ගන්නවා වගේ වැඩක් නේද ?
ඕකට හරිම උත්තරය බැංකුවට ගිහින් එතන ලෝන් දෙන උන් එක්ක කතා කරලා තමයි ගන්න වෙන්නේ.. එහෙම දෙනවද කියලා වත් දන්නේ නෑ මම නම්..
ඉඩමක් මිලදී ගන්නකොට නම් උඩ කතා...