ඒක හොඳයි ඉතින් ඇත්තටම...සංචාරකයෝ කියලා ඒ මිනිස්සු අමුතු තැනකින් ගොඩ බැහැල නැහැනේ...
හරි ගණන් චාර්ජ් කරන්න ඕනේ...ඒ එන මිනිස්සුන්ව හූරන් කනවට වඩා මේක කොච්චර වැදගත්ද සිරාවට ම...
ලංකාවේ එකා බිව්වත්, සුද්දා බිව්වත් තැඹිලි ගෙඩිය එකම නේ,,ඒ නිසා එකම ගාන තමයි චාර්ජ් කරන්න ඕනේ...(මේකෙන් අදහස් වෙන්නේ...