Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඒව කියන්න බෑ ඉතින්. පොඩි අය කෑලි ගලවන්න කැමතියිනෙ. අපිත් එහෙමනෙ පොඩිකාලෙ. දැන් වුණත් වෙනසක් නෑ ඉතින් :lol:
Malinga
Post #19,342
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
:yes::yes: ඒක තමයි ලේසි වැඩේ ඔයා පරණ ඒවට කැමති නැත්තම්
Malinga
Post #19,341
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
අනිව අනිව. ඕක ගෙනාවත් දවසක් දෙකක් පාවිච්චි කරල ඊට පස්සෙ නිකන් ඉදියි :lol::lol:
Malinga
Post #19,337
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
Processor එහෙම ලේසියෙන් සවුත්තු වෙන්නෙ නෑ. අනිත් එක වොරන්ටි තියෙනව 3 මන්ත් හෝ 6 මන්ත්. නැත්තම් ඉතින් ඔයාට තියෙන්නෙ ඕක කීයකට හරි විකුණල අලුත් බෝඩ්, ප්‍රොසෙසර් අරගෙන හදන එක.
Malinga
Post #19,336
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
පොඩි බට්ටො ඉන්නව ඊට අඩුවට :D
Malinga
Post #19,333
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඔයාගෙ තියෙන i3 එකනම් 18k වෙනව අලුතින්. යූස්ඩ් i5 එකක් වෙනව 20k
Malinga
Post #19,332
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
පොඩි අයට අරගෙන දෙන්න ද හදන්නෙ? :D
Malinga
Post #19,329
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
එළ එළ කොහොමත් VGA එකකට වඩා අර දේවල් තමයි අවශ්‍යය වෙන්නෙ වැඩිපුර
Malinga
Post #19,328
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
චූටි රොබෝ බට්ටෙක් හිටිය එක වීඩියෝ එකක. එයාත් මරු. එයාගෙ එකක නෙමෙයි. වෙන කාගෙ හරි එකක.
Malinga
Post #19,325
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඔයාගෙ ප්‍රොසෙසර් එකේ තියෙන කෝ ප්‍රමාණය මදි. නැත්තම් ප්‍රොසෙසර් එක හොඳයි සින්ගල් කෝ ස්පීඩ් එක හොඳ නිසා. වීඩියෝ කන්වර්ට් වෙද්දි කෝ යූස් කරන නිසා කේස්. රැම් එකනම් කොහොමත් වැඩි කරන්න වෙනව.
Malinga
Post #19,324
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
credit card help
https://www.sampath.lk/sampath_files/sccFTP/cardcentre_charges.pdf
Malinga
Post #2
Dec 2, 2018
Forum:
ElaKiri Talk!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඔය පොරගෙ වීඩියෝ හොඳයි
Malinga
Post #19,321
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
VGA ගැහැවුව කියල වැඩක් වෙන්නෙ නෑ. ප්‍රොසෙසර් එක මාරු කරන්න වෙනව. රැම් එක වැඩි කරන්නත් වෙනව
Malinga
Post #19,320
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
9.1 රේටින්. එච්චර හොඳයි ද ඒක?
Malinga
Post #19,315
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
Power Supply එක මොකක් ද? අනිත් එක තමයි කේසින් එක ඉඩ තියෙනව ද කියලත් බලන්න වෙයි. කීයක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනව ද VGA එකට? මොකක් ද Processor එක? RAM කොච්චර ද? ගේම් ගහන්න ද? නැත්තම් මොන වගේ සොෆ්ට්වෙයාර් සඳහා ද?
Malinga
Post #19,314
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
MSI H110M එක ද?
Malinga
Post #19,305
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
DSLR or Camcoder help
එළකිරි කට්ටිය කියන අදහසුත් අරගෙන හොඳට රිවිවු බලල ගන්න. යූටියුබ් වගේ රිවිවුත් තියෙනව. ඒවත් බලන්න. එක එක ඒවල ඉතින් විවිද වාසි අවාසි තියෙනව. සමහර ඒවල ආලෝක තත්වයන් අනුව වෙනස් වෙනව. තව ඉතින් ස්ටේබලයිසේෂන් පහසුකම් වගේ ඒව. ගොඩක් දේවල් තියෙනව බලන්න.
Malinga
Post #3
Dec 2, 2018
Forum:
ElaKiri Help
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
15k වෙනුවෙන් සුභපැතුම්
Malinga
Post #19,298
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
මේ ත්‍රේඩ් එක වුණත් ෂුවර් නෑ. :lol::lol:
Malinga
Post #19,297
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
මම ඉතින් කිවුවොත් ඔයාට රිදෙයි :lol::lol: ඒක නිසා මුකුත් නොකිය ඉන්නම් පවුනෙ බැඳපු කුකුල්ලු.
Malinga
Post #19,296
Dec 2, 2018
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom