1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයයි නංගියි මේ ලෝකෙ තියෙන ඒවලින් නොකරන මොනා හරි තියෙනව ද? :rofl::rofl:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොක ද අද අවුලෙන් වගේ?
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මමනම් පොඩිකාලෙ දැන්කාලෙ කියල වෙනසක් නෑ :rofl:
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ කටුස්සා මොක ද වෙන්නෙ?
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඒක තමයි :D
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගොඩ බෙහෙතට ඔරොත්තු දෙන සිරුරක් ඇති වීම ලෙඩ සුව කරනා ඔසුවට වැඩියෙන් බලපෑම පිරිටන් පෙත්තට හිත ගොස් කරනා කරනා ඔය බීම පස්පංගුව අමතක කර දමනව හැමදාම
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අවුල් වගේ ද? :D
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අදයි වචනෙ ඇහැවුවෙත්. තෙරපි එකක් ද චයිනීස්? ගුගල් කළා ම ආවෙ ඒ වගේ එකක්.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පොදු සේවය පිහිටට ගෙන එහි හිමිහිට යන්න වැඩකරනා තැන නැති අය එහිදි දැක ගන්න පස් පංගුව ගුණදායක හැමට ම සරිලන්න හෙට විතරක් නොව කවදත් එය බී සැනසෙන්න
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අර නිකී කොලුවත් සමහන් තේ බොන්න පුරුදු වෙනවලු දැන්.
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සැබෑ ආදරවන්තයෝ සමහන් තේ එකෙන් වුව ද බිහිවිය හැක. :yes::yes:
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයාගෙ නංගිලු හදල දෙන්නෙ.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    IKL ඇහැවුනම් සමහන් කෝපි හදන විදිය කියයි.
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයාව බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර් කරන්න කියල කියන්න ඕන සමහන් එකට. තේ එක්කත් සමහන් :rofl::rofl:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අයිස් කැටය මොක ද වෙන්නෙ?
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පංගුව බිබී හෙට කඩිනම් කර ගමනින් ඔපීසියේ දැරිවියො ඇත බලා සොඳින් ඩොකියක් නැතිවුණත් කම් නෑ ඒ දසුනින් ලෙඩ ටික යාවි පෑ දොර අතහැර යහතින්
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉරාජ් අයිය සමහන් බොන හැටි දැකලා රෙක්ස් ගොයියා බිවුවයි හොඳ හැටි හදලා ඩොකා නොවී ඩොකියෙක් වෙත යනු සිතිලා හෙට වැඩ වුණත් අද හනිකට යයි දුවලා
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නංගි ඇවිත් මොක ද වෙන්නෙ? :P
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ ඒක තමයි. කෑලි කරල තමයි හැබැයි එයාල ඉගෙන ගන්නෙ ගොඩක් ඒව. :D
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඩොලර් එක වැඩිවෙන් වැඩිවෙන්න ඒව ඉතින් කොහොමත් ගණන් යනව. අඩුවුණ දවසක තමයි ගන්න වෙන්නෙ.

    No contents