Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
48 minutes ago
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සාරංගට එක වගේ පෙනුන උමාලි සහ දිනක්ෂි
උමාලි හොඳ සල්ලි කාර පවුලක එකියක්... සාරන්ගටත් වඩා සල්ලි කඳක් මම දන්නා විදියට Nestea අයිති උමාලිගේ තාත්තට
dinuwije
Post #18
Aug 28, 2020
Forum:
ElaKiri Talk!
සාරංගට එක වගේ පෙනුන උමාලි සහ දිනක්ෂි
ඕවා ප්‍රසිද්ධ රහස් සමහරු දැනන් නොහිටියට
dinuwije
Post #16
Aug 28, 2020
Forum:
ElaKiri Talk!
සාරංගට එක වගේ පෙනුන උමාලි සහ දිනක්ෂි
උමාලි වෙන එකෙක් එක්ක කොටු පැනලා සාරංගට මාට්ටු වෙලා තමයි ඌට ඒකිව එපා උනේ... පස්සේ උමාලි පස්සෙන් ආවට සාරංගට ඒකිව තිත්ත වෙලා හිටියේ... පස්සේ තමයි පොර දිනක්ෂිට සෙට් උනේ අහිංසක පෙනුම තිබුනට උමාලි අමු වෙසියෙක්... ඔය සීන් ඒකෙන් පස්සේ කොටු සීන් වහන්න ඒකිව ජපානේ යවලා තිබ්බා ඒකිගේ parentsla සාරන්ගයා...
dinuwije
Post #7
Aug 28, 2020
Forum:
ElaKiri Talk!
wow.lk (PAL Horu) හොරු
Okkoma ekai
dinuwije
Post #110
Aug 21, 2020
Forum:
ElaKiri Talk!
මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ වලි ලු😁😁
සිරා කතාව...ඔය කුඩූ ගහන අපතයෝ රටට බරක්... වැලක රෙද්දක්වත් තියාගන්න බැහැ කුඩ්ඩෙක් ඉන්න පැත්තක සමහරු මහ ලොකු දාර්මික ටෝක් දෙනවා ඕකුන්ට ඔහොම වෙලා තියෙන්නේ සමාජයේ වරදින් කියලා...එතකොට කුඩූ නොගහන 99% ඉන්නේ වෙනම සමාජයකද?? ඕකුන් කුඩු ගහන්නේ නොදැන නෙමෙයිනේ..... ක්ෂණික ආතල් ගන්න තියන පෙරේත කමටයි ඕවට...
dinuwije
Post #17
Aug 21, 2020
Forum:
ElaKiri Talk!
wow.lk (PAL Horu) හොරු
Okkoma Online delivery sites ohomai dan...Anith hora thamayi Mydeal.lk kiyanne...unoth sallie maatiya gahala dan wahala
dinuwije
Post #108
Aug 21, 2020
Forum:
ElaKiri Talk!
මෙන්න රටවල් New Zealand delays general election after COVID-19 outbreak
ජෙප්පෝ ඔක්කොම මළා.. ඒක වෙන්නැති මූ කියන්නේ
dinuwije
Post #13
Aug 17, 2020
Forum:
ElaKiri Talk!
මෙන්න රටවල් New Zealand delays general election after COVID-19 outbreak
දැන් ඉතිං මෙහෙ "චන්ද පෙරේතයෝ " මාස හතරක් චන්දෙ පස්සට දාලා චන්දෙ තියලා රනිල් හාමුයි, බූරු පුතයි, ලපයයි ඇරෙන්න මිනිස්සු කී දෙනෙක් මළාද කියන්නකෝ??
dinuwije
Post #11
Aug 17, 2020
Forum:
ElaKiri Talk!
Tinder
Eki danna thanakata..Wattala beach side ekey....mamath full avulen giye kalu loguwa hinda
dinuwije
Post #46
Aug 15, 2020
Forum:
ElaKiri Talk!
රෑට කන්නේ නැති උන් ඉන්නවද?
That's Why I said Naha......Long term food deprivation only will lead the PUD
dinuwije
Post #56
Aug 14, 2020
Forum:
ElaKiri Talk!
රෑට කන්නේ නැති උන් ඉන්නවද?
dinuwije
Post #51
Aug 14, 2020
Forum:
ElaKiri Talk!
රෑට කන්නේ නැති උන් ඉන්නවද?
හාමුදුරුවෝ කුසගිනි එනකොට Nestomalt වගේ දෙයක් පානය කරනවා... හැබැයි දැනට 40 පැනපු හාමුදුරුවෝ වැඩි දෙනෙක් ඉන්නේ ඉස්පිරිතාලේ බෙහෙත්/clinic පෝලිමේ..එක්කෝ දියවැඩියාව, නැත්තන් Cholesterol, නැත්තම් pressure.. නැත්තන් ඔය ඔක්කොම ... මේකයි යතාර්ථය
dinuwije
Post #49
Aug 14, 2020
Forum:
ElaKiri Talk!
රෑට කන්නේ නැති උන් ඉන්නවද?
Gastritis වෙනයි Peptic Ulcer disease වෙනයි... හැමෝම හිතන්නේ peptic ulcer disease එකට gastritis කියලා.. කට වහරේට gastritis කිව්වට ඒක වැරදි Gastritis කියන්නේ ආමාශයික ප්‍රදාහය... ඒක bacterial infection එකකිනුත් වෙන්න පුළුවන්... ආපහු බෙහෙත් කරලා හොඳ කරන්නත් පුළුවන් හැබැයි නොකා ඉඳලා peptic ulcer...
dinuwije
Post #47
Aug 14, 2020
Forum:
ElaKiri Talk!
රෑට කන්නේ නැති උන් ඉන්නවද?
මේකනේ මචෝ.. මම මේ කිව්වෙ වෛද්‍ය වරයෙක් විදියට මට දිනපතා එන ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන experience ඒකෙන්... මට ඕනේ තරම් එනවා තරුණ කාලේ කෑම වේලාවල් skip කරලා රජා වගේ ලොරි ටෝක් දිදී හිටපු පොරවල් ගැස්ට්‍රික් වැඩි කරගෙන.. සමහරුන්ට බෙහෙත් විදින්න වෙනවා එච්චරට damage වෙලා බොන බෙහෙත් වලට answer කරන්නේ නැති...
dinuwije
Post #37
Aug 14, 2020
Forum:
ElaKiri Talk!
රෑට කන්නේ නැති උන් ඉන්නවද?
Danata naa...Owa passe enne.....ethakota mukuth karanna baha
dinuwije
Post #26
Aug 14, 2020
Forum:
ElaKiri Talk!
Ebay ඒකෙන් Drone එකක්
මම කලින් order කරපු බඩු සෙට් කීපයක් ආවා... එකක් හරියටම delivery date එකට ආවා... මැයි මාසේ දාපු 3ක් ඊයේ ආවා.... අප්‍රේල් වල දාපුවට ආගිය අතක් නැහැ.. ඒක හින්දා ඒවාට refund ගත්තා... ඒ සමහර sellersla ebay එකෙනුත් අයින් කරලා මම හිතන්නේ උන් ඇත්තටම බඩු එවන්නේ නැතුව සල්ලි ගත්තු හොරු වෙන්න ඇති ඊයේ...
dinuwije
Post #7
Aug 13, 2020
Forum:
ElaKiri Talk!
Ebay ඒකෙන් Drone එකක්
Ebay ඒකෙන් camera ඒකත් එක්ක Quadcopter drone එකක් order කරොත් Customs ඒකෙන් කේස් වෙන්නෙ නැතුව ඒවිද?? වැඩිය ලොකු එකක් නෙමෙයි 8cm දිග එකක් අඩුවට හම්බුනා
dinuwije
Thread
Aug 13, 2020
Replies: 8
Forum:
ElaKiri Talk!
නව කැබිනට් මණ්ඩලය
කෝ ආප්පයා??
dinuwije
Post #116
Aug 12, 2020
Forum:
ElaKiri Talk!
$$ නුවර එළියේ Luxury Container Room එකක් $$
Ok hadanna kochchara Giyaada machan??
dinuwije
Post #80
Aug 11, 2020
Forum:
Buy & Sell (Biz Product/Services)
*** නිධන් වස්තු සොයා *** දෙවන කොටස..
Subscribed
dinuwije
Post #84
Aug 10, 2020
Forum:
Travel Sri Lanka
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom