1. dinuwije

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    ඔක්කොම 29යි.. පක්ෂ වලට ලැබෙන චන්ද ප්‍රතිශතය හැටියට 29බෙදිලා යනවා.. 196+29= 225 හැදෙන්නේ එහෙමයි පොහොට්ටුවට ලැබිච්ච 60% ප්‍රතිශතේ හැටියට 18ක්‌ විතර එන්න ඕනේ list ඒකෙන්
  2. dinuwije

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    ඕකෙන් තාම දාලා තියෙන්නේ district list වලින් ආපු සෙට එක විතරයිනේ? සම්පූර්ණ චන්ද ගානෙන් ඕකට national list ඒකෙන් 16-18 එකතු වේවි මම හිතන්නේ... ආසන 196න් තරඟ කරලා දිනපු 137 තමයි දාලා ඇත්තේ...
  3. dinuwije

    රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි!

    ඇස් දෙකෙන් දකිනකන් මටනම් ඕකා යාවී කියලා ෂුවර් එකක් නැහැ
  4. dinuwije

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    නැහැ මෙහෙම තමයි එන්න ඕනේ NPP එකට 7% හින්දා හැබැයි ඇවිල්ලා තියෙන්නේ 6:1 කොහොම එහෙම උනාද කියලා මැකොගෙන් තමයි අහන්න වෙන්නේ
  5. dinuwije

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    මාතර 5:1:1 ගාල්ල 7:2 මෙහෙම තමයි එන්න ඕනේ... හැබැයි මාතර ඇවිල්ලා තියෙන්නේ 6:1..හදුන්නෙත්ති හැලිලා
  6. dinuwije

    ඉන්දියාවට සොරි නේද...😱

    Aawa Aawa Aawa.....me dan Aawa
  7. dinuwije

    පලමු වටයේ එජාපය ඉදිරියට එයි

    Shaaa.....Congrats...Dan Backside nemeyida kattiya??
  8. dinuwije

    පොහොට්ටු කාරයෝ චන්දෙ දාන්න ගිහිල්ලා නැද්ද

    Pohottu Evun witharayi Chande daala thiyenne...Mako Sajiyata Support
  9. dinuwije

    චන්දය ප්‍රකාශ කළ අය විතරක් Vote කරන්න

    Result enakan rate Janaadipathi,Aanduwa,palaath sabhaa,Nagara Sabha,samoopakaar okkoma Maalimaawa Result aaawama 3% ...jeppo linde
  10. dinuwije

    මනාප 2ක් විතරක් ගැහුවොත්?

    Ekane.....owa Saamanya Daneema...ekawath naha
  11. dinuwije

    මනාප 2ක් විතරක් ගැහුවොත්?

    Naha.....onenam paksheta witharal gahanna puluwan....e chande ganan ganenawa paksheta labena chanda ganana karaddi... manaapa ganan karaddi ayin karanawa... Me palaweni sareda chande denne??
  12. dinuwije

    මනාප 2ක් විතරක් ගැහුවොත්?

    Naha.....Paksheta labena chanda gaanen thamayi e District eken aasana keeyak labenawada kiyala theeranaya karanne.... e labena aasana gaanata select karanne manaapa gaththu piliwelata.... Eg...Colombo Pohottuwa chanda laksha 10yi, aasana 11yi labune hithamu....aasana 11ta select wenne wadima...
  13. dinuwije

    මනාප 2ක් විතරක් ගැහුවොත්?

    Pakshe chanda gaana wenama ganana karal denne......e chanda gaanata labichcha apekshakayo thorannayi manaapa danne... onenam manaapa 3ma danna puluwan,kamathinam ekak hari dekak hari....... manaapa gahanna kamathi naththan paksheta witharak gahala enna puluwan mama unath me paara denne eka...
  14. dinuwije

    කොළඹින් මනාප ගන්නේ කවුද?

    Moratuwen Illanne....Mayithreege SLFP list eken Pohottuwata panala illanne...Moratuwa inna Pohottu kaarayo okkoma denne nagaraadhipathi Samanlal ta....Ekekwath Muuta denne naha loweth...honda kaamak kannayi yanne....Muge Office eka ape Gewal langa thiyenne...Balu ballek naha Office eke
  15. dinuwije

    කොළඹින් මනාප ගන්නේ කවුද?

    Thilanga paradinawa me paara

    No contents