Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
SL OLD HIT SONGS Add Here
කටිටියටම සුභ දවසක් වේවා! අනේ කවුරු හරි ගාව තියෙනම් මට ෂර්පි වෛජයන්ත කියන ඔබේ අතඟිල්ලට මුදුව තනන්නම් කියන සංදුව දෙනවද?
Ghost.Rider
Post #45,423
Aug 21, 2009
Forum:
Old Hits
~ජීවිතයට වෙඩි වැදුන දවසේ~
මුලින්ම කියන්න ඕනේ හොඳ නිර්මාණයක්! සරළ සුමට ලෙස තිබුණත් අර්ථාන්විත කාලොචිත නිර්මාණයක්
Ghost.Rider
Post #63
Aug 21, 2009
Forum:
Nisadas saha Kaavya
-වටී මට-
මිරිඟුවක් පසුපස නොගිහින් එය මිරිඟුවක් බව පසක් කර ගනිමින් තනිකම තුල තනිවීම කෙතරම්..................... පාළුව තනිකම වද දෙන විට කෙලෙසද එය ඉවසන්නේ!! එසේ සිතමින් තනිකමෙන් පාළුවෙන් සිටිම කොතරම් උචිතද? ඒවා හා ගැටෙමින් ගලායන ජිවිතය කොතරමි වටීද? හොඳ නිර්මාණයක් සහෝදරිය.!! දිගටම නිර්මාණ කරන්න.... ඔබට ජය
Ghost.Rider
Post #21
Aug 20, 2009
Forum:
Nisadas saha Kaavya
SL OLD HIT SONGS Add Here
ගොඩාක් ස්තුතියි ඔය දෙන්නටම මම සිංදුව බාගත්තා:yes:
Ghost.Rider
Post #44,622
Aug 17, 2009
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
Help!! කවුරු හරි ගාව තියෙනම් මට සඳරේණු වැහෙනා මේ සීත රාත්‍රියේ කියන සිංදුව දෙනවද? ලොකු උදව්වක්
Ghost.Rider
Post #44,614
Aug 17, 2009
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
UL SADUN http://www.elakiri.com/forum/showthread.php?t=71232&highlight=kadu+para&page=4004
Ghost.Rider
Post #44,613
Aug 17, 2009
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
Amaradewa - Bindu Bindu බින්දු බින්දු රන් ගොමර මාලා බන්දා ගෙල වට ඔමරි ළතාවට කන්දෙන් පාවී ලන්දට බසිනා රන්වන් රන්වන් මගේ රන් කිකිළි රන්වන් රන්වන් රන් කිකිළි
Ghost.Rider
Post #44,609
Aug 17, 2009
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
Amaradewa - Eatha Kandukara ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලපළු හෙවණේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගේ නාමය වේ
Ghost.Rider
Post #44,608
Aug 17, 2009
Forum:
Old Hits
~අරුන්දතී~
අරුන්දතී මුලින්ම කියන්න ඕනේ රෝන් අයියයේ හොඳ නිර්මාණයක්. ඇත්තටම රටේ තියෙන වාර්ගික ගැටළුව අමතක වී මනුස්සකම ඉස්මතුවන තැනකදී තමයි කවියා කිවිමට උත්සාහ කර ඇති බව මට පෙනෙන්නේ! ඇත්තටම කාටත් සැබැ ආදරය අතවනන වේලාවට ජාති,ආගම්,කුල-මල සියළු දේ අමතක වන සැටි!!
Ghost.Rider
Post #61
Aug 15, 2009
Forum:
Nisadas saha Kaavya
SL OLD HIT SONGS Add Here
අමරදේව - හන්තාන කඳුමුදුන හන්තාන කඳුමුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්
Ghost.Rider
Post #43,883
Aug 14, 2009
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
අමරදේව - සන්නාලියනේ සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ සන්තොසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ මාල ගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ
Ghost.Rider
Post #43,882
Aug 14, 2009
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
අමරදේව - විකසිත පෙම් විකසිත පෙම් පෙකුරු පියුම් ඔබේ පයට පොඩී වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ
Ghost.Rider
Post #43,881
Aug 14, 2009
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
අමරදේව - මා මල පසු මේ ලොව යම් කිසිවෙකු මා මා හට පෙම් කළ බව එතකොට ඒ ගී රාවය ඒ හඬින් මට කියාවී මා මළ පසු සහොන් කොතේ දුක් ගීයක් ගියනු මැනවී දුක් ගීයක් ලියනු මැනවී
Ghost.Rider
Post #43,880
Aug 14, 2009
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
අමරදේව - ඉපිද මැරේ යළි ඉපිදේ ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ අතර තුරේ නොමැරි වරේ දස දහාස් වරේ
Ghost.Rider
Post #43,876
Aug 14, 2009
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
එළකිරි. අයියට සුභ උදෑසනක් වේවා! මම හරිනේද? :rolleyes:
Ghost.Rider
Post #43,875
Aug 14, 2009
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
අමරදේව - මා දැන් මහළු වියේ මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා කවුළුව අතරින් හිරිකඩ එනවා මල් පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත කබාය ඉරිලා ඊට කමක් නෑ කවුරැ දකින්නද කවුරැ බලන්නද මා දැන් මහළු වියේ
Ghost.Rider
Post #43,874
Aug 14, 2009
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
අමරදේව - දස්කොන් සකිසඳ දස්කොන් සකිසඳ ඉක්මන් ගමනේ නොඑනා ගමනකි යන්නේ එනමුත් ළඳුාන් මතු අත්භවයේ ඔබ මා යළි හමුවන්නේ
Ghost.Rider
Post #43,871
Aug 14, 2009
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
අමරදේව මාස්ටර් ගේ සිංදු වලට ආස කටිටයට අමරදේව - ආදර හැඟුම් ආදර හැගුම් නුපුරුදුයි මට ඒ හැඟුම් ආදර හැගුම් කිති කවයි හද කිති කවයි ඒ හැඟුම් ආදර හැගුම්
Ghost.Rider
Post #43,870
Aug 14, 2009
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
Thanks macho mama bagatta!!! :nerd:
Ghost.Rider
Post #43,850
Aug 14, 2009
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
කවුරු හරි ගාව තියෙනම් මට ධම්මික හා උරේෂා කියන හිනාවෙන්න බැරි තරමට සිංදුව දෙනවද?CD quality :nerd:
Ghost.Rider
Post #43,848
Aug 14, 2009
Forum:
Old Hits
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom