සුභ උදෑසනක්
අයියා මේක කියවද්දී සුභ උදෑසනක් නිසා එහෙම කිව්වේ. ඔව් අයියේ මම ඒක කියෙව්වා. ඇත්තටම අපිට එක පවුලක් වෙනුවෙන් එහෙම කළෝත් අපි අනෙක් රණවිරුවන්ට කරන අසාධාරණයක් නේද? මට හිතෙන හැටි. අර හමුදා රෝහලට ආධාර දෙන වැඩේට මොකද උනේ? ඒ වැඩේ හොඳ නැද්ද? ඇත්තටම එතකොට අපි එක පවුලකට විතරක් සැලකුවා වෙන්නේ නෑ...