සුභ උදෑසනක් වේවා සෑම කෙනෙකුටම....
ආහ් ඒ වගේම 50000ට මගෙනුත් සුභ පැතුම්!!!
එහෙම එකක් නෑ... අනේ ඇත්තමයි මන් සීරියස් නෙවෙයි කිව්වෙ යාලුවනේ.... පිස්සුද?? මම කවදාවත් එහෙම හිතන්නෙ නෑ.... මම දන්නව ඔක්කොටම ස්තූති කරන්න ගියොත් ත්‍රෙඩ් එකේ පිටු 10ක් විතර යනව....!! මම ඕකේ!!