1. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    එලම තමා... ඔහෙන් ඉල්ලනවා මෙහෙන් දෙනවා!! ඊ/කේ ප්‍රතිපත්තිය!!!
  2. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    දෙන්නම්කො!!!
  3. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    අවසන් ලියුමයි ඔබට ලියන්නේ - සතිශ් පෙරේරා Awasan Liyumai - Sathish Perera
  4. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    කොලිටි එකක් දෙන්නම් ඉන්න...!
  5. serandib_y2k

    ADSL

    mokadda modem eka??? model pls..!
  6. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    පුන්චි දෝනි තරහා වෙලා - එච්.ආර්.ජෝතිපාල Punchi Doni Tharaha Wela - H.R.Jothipala
  7. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    ඔය සින්දුවෙ මුලද??
  8. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    දෙන්නම්!!
  9. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    ඇත්තටම මට අපේ මේ ත්‍රෙඩ් එක ගැන යමක් කියන්න ඔනෙ... අපි හැමදිනකම මේ ත්‍රෙඩ් එකට එන්නේ ඇත්තටම අපෙන් වෙන්න පුලුවන් උපරිම සේවය ඉශ්ඨ කරල තවත් අපිට නොමැති අත්දකීම් සම්භාරයක් අරගෙන යන්නයි... ඇත්තටම කියනවනම් මම අගය කරන එකම දේ මෙහි සිටින කිසිම කෙනෙක් , කිසිම දිනක මට හමුවී නොතිබුනත් ඒ අය මගේ සොහොයුරන්...
  10. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    එලකිරි එකේදි කගෙවත් පුස් වැඩ නෑ!! ශම්මී., මේ ත්‍රෙඩ් එකට විතරක් නෙවෙයි.... තවත් ත්‍රෙඩ් බොහොමයකට සේවය උපරිමයෙන්ම කරලා තියෙනවා!!
  11. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    ඇයි දෙවියනේ මාර කතානෙ ශම්මී ඔයත් අහන්නේ... පෝස්ට් 1000 ගැන මම කියන්නේ!! සුභ පැතුම්!!!
  12. serandib_y2k

    ::::::: COLAMBA GONNU :::::::

    පට්ට කමෙන්ට් එක බන්!!
  13. serandib_y2k

    UNP Akata Jayawewa.....!!

    උන්ව හොයගන්නත් නෑ බන්..... ලොවෙත් නෑ!!
  14. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    ශම්මී ..... පරක්කු වෙලා හරි සුභ පතන්න හම්බවෙච්ච එක ලොකු දෙයක්...
  15. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    මාත් ගත්ත කොර සින්දුව!!!
  16. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    පොල් අතු මාලිගේ - කැලුම් හෙට්ටිආරච්චි Pol Athu Malige - Kelum Hettiarachchi
  17. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    හ්ම්ම්ම්!! මොනවද වස්තුව අලුත් තොරතුරු මේ පැත්තේ...?
  18. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    සුභ උදෑසනක් යාලුවනේ!! දවස් 4,5කින් තමයි අවේ!! :nerd::nerd:
  19. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    මගේ රටට - සනත් නන්දසිරි (සිරස වසන්ත උදානය 2005) - සන්ෆ්ලවර් සමඟ Mage Ratata - Sanath Nandasiri (Sirasa Wasantha Udanaya 2005) Sunflower
  20. serandib_y2k

    SL OLD HIT SONGS Add Here

    මම දෙන්නම්!!

    No contents