ඒ විතරක් නෙවෙයි.... AL1717, noone, deelaka, ninet9, mp3ium, ronayya, shammi, ඇතුලු සහෝදරයන් මේකට ලබාදෙන සොයා ගත නොහැකි ගීත මටනම් මිලකල නොහැකියි.... පුලුවන් සෑම අතින්ම මේකට හැමෝම සහය වෙනවා... ඒකයි එකම හොඳ..!! ගීත ඉල්ලගන්න පමනක් එන අයට මේ ගැන තේරුම් කරන එක අප සතු යුතුකමක් වෙනවා!!