මෙන්න දෙකේ වෙනස, (මැද තියෙන පින්තූරෙ ස්කිප් කරන්න) supercharger එකෙ ලෝ එන්ඩ් torque එක වැඩියි, ඒ වගේම ලෝ එන්ඩ් එකේ ටක් ගාල පවර් එක එනව, ඒත් ටොප් එන්ඩ් එකේ පවර් මදි, ඒත් Turbocharger එකේ ටොප් එන්ඩ් හොදයි, Turbo එක ලොකු වෙන්න, වෙන්න, ටොප් එන්ඩ් වැඩි වෙලා ලෝ එන්ඩ් අඩුවෙනව, ඒත් TD05H වගේ Turbo වල...