එහෙනං අපි දෙන්න දන්න ඇටි කෙහෙල ගැන මෙතන කතාකරමු, නොදන්න කම ප්‍රදර්ශනය කරන්න එපා , JDM 286 BHP සහ ඊට වැඩි ඒව යන්නෙ Super car කැටගරි එකට, ඒවට තව Tuner cars කියලත් කියනව, American cars ( camaro, corvetter, etc) වගේ ඒව යන්නෙ Muscle cars කියන කැටගරි එකට, ඊලගට Lamborghini, Ferrari, Mclaren, Bugatti...