මේ exotic එකේ ඩෙෆිනිශන් එක බන්, මම කිව්වෙ ලංකාවෙ අදාල වන විදිහ, මෙහේ SLH සහ SLGT කියන කැටගරි දෙක විතරයි super car කියන එකට යන්නෙ, මේකෙ කලින් කෙනෙක් කිව්ව වගේ ඕක රටින් රටට වෙනස් වෙනව, zonda හරි, ccxr එකක් මෙහේ ගෙනත් SLGT එකේ දුවන්න බෑ :lol::lol:
Group SL-GT Cars...