1. ^Night Fury^

    බඩේ දෝෂ ඉවත් කිරීම 😁 😂

    කවුද බං හොරෙන් කරන්නේ. සයිට් ඉඳලා හදාගෙන කරන්නේ https://www.puwakpitiyewedakama.com/
  2. ^Night Fury^

    බඩේ දෝෂ ඉවත් කිරීම 😁 😂

    බෞද්ධයෝ විතරක් නෙමෙයි මුස්ලිම් අය යනවා. පුවක්පිටියේ තියෙනවා විරේක ප්ලේස් එකක්. ඔය වගේම හදි හූනියම් සීන් වලට වමනේ කරවන එක කරන්නේ. ඒක කරන්නේ මුස්ලිම් කෙනෙක්. මුස්ලිම් උදවියත් සෑහෙන්න එනවා.
  3. ^Night Fury^

    මීගමුව බන්ධනාගාරෙ luxury life

    මේක අර සම්පායෝගේ කේස් එක. කංජිපානිට සැප දුන්න එකට කේස් එකක් වැටුනේ ඕකෙන් තමයි. පැනලා ගිහින් ඉද්දි කුරුණෑගලදි ඇරෙස්ට් කරා. කෝටි ගණන් කුඩු සල්ලි වැක්කෙරෙද්දි ඕවා නෝර්මල් දේවල්. දැක්කේ නැද්ද අර බන්ධනාගාරේ මාරු කරලා නඩුව දාන පීනල් කෝඩ් එක වෙනස් කරන්න කෝටි 20ක් අරන් තිබිලා මාට්ටු වුනේ රඛිතයි චරිතුයි...
  4. ^Night Fury^

    බඩේ දෝෂ ඉවත් කිරීම 😁 😂

    උඹට ඕක සිංහල විදියට ඇහෙනවා නම් ලෙඩක්. ඔය මන්තර මොකො සිංහලද? ගොඩක් හූනියම් එන්නේ රොඩි දැහැන්, හුලවාලි වගේ දෙමළ කට්ටියගෙන්. ඔය මන්තර ඔක්කොම වගේ හින්දු/සංස්කෘත/ දෙමළ ඒවා. සිංහල මන්තර කියලා දෙයක් නෑ. කොහොඹා කංකාරිය වගේ ඒවා තමයි සිංහල විදියට තියෙන යාතුකර්ම නැත්තම් ශාන්තිකර්ම විදියට තියෙන්නේ.
  5. ^Night Fury^

    ලස්සනයි ද? හොට්ද? සෙක්සිද? ඕනෙද? 🤤💦🔴❤️

    කෙල්ල කොච්චර ලස්සන වුනත් රිලේශන්ශිප් එක ඇතුලේ පට්ට පීඩනේකින් නම් ඉන්න වෙන්නේ ලස්සන තිබ්බට වැඩක් නෑ. හැබැයි ඉතින් ලස්සන කෙල්ලෙක් ඉද්දි පට්ට ආඩම්බරයි අමුතුම කික් එකක් තියෙනවා. ඔය දෙකේ බැලන්ස් එකක් තමයි ඉතින් තියෙන්නේ. ඔලුව කන්නේ නැති ලස්සන කෑල්ලක් කියන්නේ කළුනික වගේ සීන් එකක් ඉතින්. අනික ලංකාවේ...
  6. ^Night Fury^

    වෛද්‍යවරුන්ගේ ආයු කාලය අනිත් අයට වඩා වසර 15ක් අඩුයි ❤️

    මුන් යකෝ නිකන් බලෙන් මුන්ව දොස්තරලා කරා කියලානේ කතාව. උන් කැමැත්තෙන් ඉගෙන ගෙන තමයි ඕවාට යන්නේ. මොකො උන් නොදැන යනවාද ඕකේ බරපතලකම. අනික බං මොන රස්සාවෙත් අමාරුකම් තියෙනවා. ඒක ඩොකාලට විතරක් පොදු දෙයක් නෙමෙයි. වැඩේ කියන්නේ ලංකාවේ ඩොකාලා බහුතරේ හිතන් ඉන්නේ උන් තරම් රස්සාවක් කරන එවුන් නෑ කියලා. උන්...
  7. ^Night Fury^

    මා ලද අත්දැකීම් එක්ක කෙල්ලෙක් එක්ක රූම් යන අයට වැදගත් වෙන දෙයක්.

    ගෑනියෙක්ට හරියට හුකලා ආතල් එකක් දෙන්න බැරි එවුන් ඉතින් බ්‍රා එක තනි අතින් ගලවලන එක ෆෝකස් කරලා ඒක හෙන ලොකුම දෙයක් කියලා හිතන් ඉන්න එක අහන්න දෙයක් නෙමෙයි.
  8. ^Night Fury^

    ubala get-together walata yanawada bn

    ඕවා එක එක්කෙනාට සාපේක්ෂයි. යාලුවො එක්ක සිරාවටම සෙට් වෙලා පහුගිය කාලේ දේවල් කතාබහ කරලා ආතල් එකේ කාලා බීලා නටලා එන එක මම නම් අවුලක් දකින්නේ නෑ.
  9. ^Night Fury^

    Bitcoin bottom එක 😀 මගෙ සත දෙක

    126ට ගියා බං.
  10. ^Night Fury^

    ගිනි නිවන භටයින් හොරන 😲

    මම හිතන්නේ මේ දැනුවත් කිරිමේ වැඩසටනක්.
  11. ^Night Fury^

    කිම්බක් කල හදියක් 💥 Breaking

    ඕක බංගලාදේශේ උන සීන් එකක්ලු. දෙවෙනි ගෑනි තමයි බිජ්ජ කපලා තියෙන්නේ අරූ නිදන් ඉද්දි. වටේ පිටේ එවුන් පොලිසියට අල්ලලා දීලා ගෑනිව. වෙන ගෑනු එක්ක එෆෙයාර් තියන් යනවා කියලා තමයි ඒකි ශොට් එක දීලා තියෙන්නේ. මෙන්න නිව්ස් එක
  12. ^Night Fury^

    ගාල්ලෙ සිඟිති පාතාලේ අනුරාදපුරයේ වැඩ පෙන්වයි

    පිස්සුද? ඉස්ලාම් කියන්නේ සාමයේ ආගම :lol: :lol: :lol:
  13. ^Night Fury^

    🏏 Sri Lanka Tour of West Indies [2026]

    අපේ එවුන් හානවා දැකලා හිතේ අමාරුවෙන් හිටියේ. අවුලක් නෑ ඉන්දියාව කෑවානේ කියලා හිත හදාගත්තා.
  14. ^Night Fury^

    පොස් නංගි කෙනෙක් 😁 😂

    ඕකිට සිංදු කියන්න බැරි එක විතරයි බං සීන් එක. ඔය සින්දුවෙ ලිරික්ස් එහෙම සුපිරි ඔය වයසට. Vy කියන පොර ඕක හරියට Sing කරලා තිබ්බා. ඒක සුපිරි.
  15. ^Night Fury^

    Big Chun මළ ජරාවක් 🤢🤮

    එක එක්කෙනාට සෙට් වෙන රස වෙනස් බං. මම ඕකේ මිල්ක් ටී එක නැතිව අනික්වා සෑහෙන්න බීලා තියෙනවා. මට නම් ඔය කියන තරම් අවුලක් නෑ ඒ ප්‍රයිස් එකේ හැටියට. අයිස් වලින් තමයි උන් ගේම ගහන්නේ. ඒ නිසා ටිකක් දියාරු ගතිය වැඩියි බීම එකේ. හැබැයි ඕකුන්ගේ චොක්ලට් මිල්ක්ශේක් එකට වඩා Bing Yu එකේ ඒවා රසයි. හැබැයි ඉතින් ඔය...
  16. ^Night Fury^

    ඩෙංගු මදුරුවෝ බෝකරවන තැනක් PHI ලා වටලයි..🔴

    මචං හැම මදුරුවෙක්ම ලේ බොන් නෑ මචං. කැලෑවල ඉන්න උන් බොන්නේ මල් පැණි, පළතුරු යුශ, ශාක කිරි වගේ දේවල්. උන් තමයි බහුතරයක් ඉන්නේ. බිත්තර දාන කාලෙට තමයි ලේ බොන්නේ. ඒකත් ගෑනු සතා විතරයි ලේ බොන්නේ. නැත්තම් ඔය ඉන්න මදුරුවො තොගෙ එක්ක ඉන්න වෙන්නේ නෑ මනුස්සයින්ට. ඩෙංගු මදුරුවො ඉස්සර කාලේ ඉඳල බිත්තර දාන්න...
  17. ^Night Fury^

    ඩෙංගු මදුරුවෝ බෝකරවන තැනක් PHI ලා වටලයි..🔴

    Probability අඩු කරන එක කරන්නේ. ඒ කිව්වේ ඔහොම හොයන්නේ නැතිව තිබ්බම ඩෙංගු හැදෙන්න පුලුවන් ස්ථාන 10ක් තිබ්බා නම් ඔහොම පරීක්ෂා කරන නිසා ඒ ස්ථාන ප්‍රමාණය සමහර විට 5-6කට අඩුවෙනවා. අනික ඩෙංගු මදුරුවො Aedes aegypti කියන එකා හැදෙන්නේ ජනාකීර්ණ පැතිවල පිරිසිදු වතුරේ කොටින්ම කිව්වොත් Man Made Places වල. උන්...
  18. ^Night Fury^

    😎ඩොලර් සීයක් බිම වැටුණොත් ගන්න ඕනේ නැති ගානට දියුණු වියන්😳

    ඔතන බං Capitalism ගැන අවබෝධයක් නැතිකම නිසා ඕකි කියන්නේ. කොහොමත් බිස්නස් Owner කෙනෙක් බලන්නේ තමන්ගේ ලාබේ වැඩි කරන්න. මගේ මතයත් අපිට ලෝකේ හදන්න බෑ. අපි සර්වයිව් වෙන්න දැනගන්න ඕනේ. එක්කෝ ස්කිල් එකක් හදන් හෝ බිස්නස් එකක් කරගෙන. අනුන්ට ආවැඩුවට අපිට ලැබෙන දෙයක් නෑ
  19. ^Night Fury^

    😎ඩොලර් සීයක් බිම වැටුණොත් ගන්න ඕනේ නැති ගානට දියුණු වියන්😳

    ඒකි කියන්නේ තප්පරේකට ඩොලර් 126ක් හොයන එක එතිකල් නෑ කියලා නෙමෙයි. උන් එච්චර හම්බකරාට වැඩ කරන එවුන්ට සරිලන ගානක් ගෙවන් නෑ කියලයි (වැඩ කරන එවුන් නිසානේ ඌට තප්පරේට ඒ ගාන එන්නේ) ඉතින් මූලික අවශ්‍යයතා සපුරගන්න බැරි මට්ටමක පඩියක් දීලා ලොකු ඉන්කම් එකක් ගන්න එක එතිකලි අවුල් කියලා ඒකි කියන්නේ.

    No contents