සනතාගේ බිජ්ජ ලොවලා තමයි බං. ෆේල් වෙන්න වෙන්න මුන්ව තව දානවා.
මේක ලොකු කේස් එකක් බං. දෙවෙනියට ගහන ටීම් එකට පට්ට අමාරු වෙනවා කියලා දැන දැන කරපු ගොබ්බ වැඩක්. එක්කො උන්ව අඩු ලකුණු ගානකට අවුට් කරගන්න පුලුවන් වෙන්න ඕනේ. ඒ කන්ෆිඩන්ස් එකෙන් වෙන්න ඕනේ මුන් බෝල් කරන්න ගන්න ඇත්තේ.