Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කෙල්ලෙක්ට ට්‍රයි
උඹට කෙල්ලත් එක්ක මුලදි කතා කරන්න බැරි නම් කෙල්ලගේ අම්මාත් එක්ක කතා කරන්න මගක් පාද ගනින්. අනික පුලුවන් නම් කෙල්ලගේ අම්මාට පෙන්න ලකුණු දාගන්න වැඩක් කරගනින්. කෙල්ලයි අම්මායි ඉස්සරහා. ඊට පස්සේ උඹව දකින කොට කෙල්ලගේ අම්මාට උඹව හොදට නොට් වෙයි.
||K~E~M~I~T~H||
Post #24
Aug 31, 2013
Forum:
ElaKiri Talk!
කෙල්ලෙක්ට ට්‍රයි
ගහෙන් ගෙඩි එනවා වගේ එක පාරටම ෆොන් නම්බරේ දෙන්න එපා බං. පොඩ්ඩක් කෙල්ලත් එක්ක කතා බහා කරලා බලපන්, පැණි ටොක් දාන්නේ නැතිව ටිකක් ශෙප් එකේ කතා කරපන්, කෙල්ලොන්ට පඩි ටොක් දාන්නත් එපා. කවුද දන්නේ කෙල්ල ගොළුයි ද වත් කියලා ඒ හින්දා පොඩ්ඩක් කතා කරලා හිටහන්.
||K~E~M~I~T~H||
Post #21
Aug 31, 2013
Forum:
ElaKiri Talk!
කෙල්ලෙක්ට ට්‍රයි
උඹට කෙල්ලව ට්‍රයි කරන්න බැරි නම් උඹ කෙල්ලගෙ අම්මාව ට්‍රයි කරපන්. එතකොට බැරි වෙන එකක් නෑ. හදට එම් කරලා ගැහුවා නම් තමයි බං තැඹිලි ගෙඩියට හරි වදින්නේ.
||K~E~M~I~T~H||
Post #4
Aug 31, 2013
Forum:
ElaKiri Talk!
Facebook PW Help
මොකෝ බං පොඩි එකෙක් වගේ කෙදිරි ගහන්නේ. සුටුස් ගහලා රි සෙට් පාරක් දාපන් කෝ මේල් එකට
||K~E~M~I~T~H||
Post #3
Jun 26, 2013
Forum:
ElaKiri Help
18+
ස්වයං වින්දනයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ බං ඕය ලේඩේ. කොයි එකටත් මම හිතන්නේ විටමින් ඌණතාවයක් තියෙනවා වෙන්න ඇති, වෛද්‍යවරයෙක් හම්බ වේලාම වැඩිදුර පරික්ෂණයක් කර ගත්තා නම් තමයි හොද, වැඩිය පරක්කු කරන්නේ නැතිව.
||K~E~M~I~T~H||
Post #10
Jun 26, 2013
Forum:
ElaKiri Help
Professional Ganja Makers !!!
වෙන රටවල් වල මේවාට අනුමැතිය දිලා තියෙනවා නම් ඇයි අපේ රටට නැත්තේ ? අනේ මන්දා.
||K~E~M~I~T~H||
Post #4
Jun 22, 2013
Forum:
Events
PULSAR 135 NEW....HOT.......
නියමයි, ඕන්න අපෙන් සුභ පැතුම්.
||K~E~M~I~T~H||
Post #73
Jun 22, 2013
Forum:
ElaKiri Talk!
My Cat Died !!
:( පව් අසරණ සතා.
||K~E~M~I~T~H||
Post #21
May 28, 2013
Forum:
ElaKiri Talk!
Acne - කුරුලෑ කුරුලෑ
Niyamai.
||K~E~M~I~T~H||
Post #134
May 28, 2013
Forum:
ElaKiri Talk!
Bindi Irwin
||K~E~M~I~T~H||
Post #9
May 24, 2013
Forum:
New Artist or Actor
Bindi Irwin
||K~E~M~I~T~H||
Post #8
May 24, 2013
Forum:
New Artist or Actor
Bindi Irwin
||K~E~M~I~T~H||
Post #7
May 24, 2013
Forum:
New Artist or Actor
Bindi Irwin
||K~E~M~I~T~H||
Post #6
May 24, 2013
Forum:
New Artist or Actor
Paris Jackson
යකෝ, කෙල්ල මේ තරම් සුදු වුනේ කොහොම ද ? එම්.ජේ කාරයා ප්ලාස්ටික් සැත්කමක් කරලා සුදු වුන පළියට ළමයි කොහොම ද බං සුදු වෙන්නේ... :rolleyes:
||K~E~M~I~T~H||
Post #10
May 24, 2013
Forum:
New Artist or Actor
Elakiri~T-shirt
මම හිටිය අවුරුදු 3ටම ඒ කතාව නේ බං ඇහුවේ . ඒත් තවම පියවරක් අරන් වත් නෑ නේ.
||K~E~M~I~T~H||
Post #9
May 14, 2013
Forum:
ElaKiri Talk!
mobitel eke inna kenek ples.. help
Bump.
||K~E~M~I~T~H||
Post #4
May 14, 2013
Forum:
ElaKiri Talk!
Elakiri~T-shirt
ඔව්, බං, මම මුලදි මේ ටී එක දැක්කාම ඒ ප්‍රශ්නේමයි මටත් මතු වුනේ.
||K~E~M~I~T~H||
Post #7
May 14, 2013
Forum:
ElaKiri Talk!
Elakiri~T-shirt
Glitz එකේ මේක විකුණනවා කියලා මම එවුන්ගේ Facebook Fan page එකේ අහම්බෙන් මේක දැක්කේ පොඩ්ඩක් බලන්න ඒ පැත්තට ගිහිල්ලා.
||K~E~M~I~T~H||
Post #4
May 14, 2013
Forum:
ElaKiri Talk!
machan help.......
වැරදි දෙයක් කිව්වේ ? උඹ ඇත්තටම මසාජ් සෙන්ටර් එකට යන්නේ මසාජ් එකක් කර ගන්න නම් , එතන තියෙන වැරද්ද මොකක් ද බං
||K~E~M~I~T~H||
Post #6
May 14, 2013
Forum:
ElaKiri Help
Elakiri~T-shirt
එළකිරි සයිට් එකේ නම තිබ්බ හින්දා මට අදහාගන්නත් බැරි වුනා මේක දැක්කාම. මම මුලින් ම හිතුවේ මේ සයිට් එකේ ඇඩ්මින් තුමා අපිටත් නොකියා ටි ෂර්ට් ගහලාවත් ද කියලා, ඒත් පස්සේ නේ තේරුම් ගියේ මේකේ ඇත්ත නැත්ත. Rs.850 /-
||K~E~M~I~T~H||
Thread
May 14, 2013
Replies: 10
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom