Elakiri~T-shirt

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    12975824.jpg



    එළකිරි සයිට් එකේ නම තිබ්බ හින්දා මට අදහාගන්නත් බැරි වුනා මේක දැක්කාම.
    මම මුලින් ම හිතුවේ මේ සයිට් එකේ ඇඩ්මින් තුමා අපිටත් නොකියා ටි ෂර්ට් ගහලාවත් ද කියලා, ඒත් පස්සේ නේ තේරුම් ගියේ මේකේ ඇත්ත නැත්ත.

    Rs.850 /-


     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මොකද්ද දැන් ඇත්ත නැත්ත?:oo::oo:
    මටත් ඕනේ එලකිරි ටීෂර්ට් එකක්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මොකද්ද දැන් ඇත්ත නැත්ත?:oo::oo:
    මටත් ඕනේ එලකිරි ටීෂර්ට් එකක්

    Glitz එකේ මේක විකුණනවා කියලා මම එවුන්ගේ Facebook Fan page එකේ අහම්බෙන් මේක දැක්කේ පොඩ්ඩක් බලන්න ඒ පැත්තට ගිහිල්ලා.